Sitha Handuwa Oba Giyada Lyrics
“Sitha handuwa oba giyada” (සිත හැඬුවා ඔබ ගියදා): Sitha Handuwa Oba Giyada (සිත හැඬුවා ඔබ ගියදා) lyrics, a Sinhala heartbreak song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිත හැඬුවා ඔබ ගියදා ගී පද.
| SONG | Sitha Handuwa Oba Giyada |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Sitha Handuwa Oba Giyada Lyrics Singlish
Sitha handuwa oba giyada
Langa un hati mathak wela
Bala hindimi numba enakan
Tarahak na enna soya
Adariye .... adariye ....
Adariye ahagena inna
Vindavana taram kiyan na
Riden na taram kiyan na
Nethu kakiyana taram oya dannawanam
Ven venna mawa dama kawadawath
Me sasare numba himi na hindimi taniwela
Matu bhawayedi mage venavada raththaran oya
Oya es deka ahaka laba yanna giya
Susuman hada paranawa kandulu gala
Me sasare numba himi na hindimi taniwela
Matu bhawayedi mage venavada raththaran oya
Sitha handuwa ....සිත හැඬුවා ඔබ ගියදා ගී පද
සිත හැඬුවා ඔබ ගියදා
ලඟ උන් හැටි මතක් වෙලා
බලා හිඳිමි නුඹ එනකන්
තරහක් නැ එන්න සොයා
ආදරියේ .... ආදරියේ ....
ආදරියේ අහගෙන ඉන්න
විඳවන තරම් කියන්න
රිදෙනා තරම් කියන්න
නෙතු කකියන තරම් ඔයා දන්නවනම්
වෙන් වෙන්නෑ මාව දමා කවදාවත්
මේ සසරේ නුඹ හිමි නෑ හිඳිමි තනිවෙලා
මතු භවයෙදී මගෙ වෙනවද රත්තරන් ඔයා
ඔය ඇස් දෙක අහක ලබා යන්න ගියා
සුසුමන් හද පාරනවා කඳුළු ගලා
මේ සසරේ නුඹ හිමි නෑ හිඳිමි තනිවෙලා
මතු භවයෙදී මගෙ වෙනවද රත්තරන් ඔයා
සිත හැඬුවා ....Performances of Sitha Handuwa Oba Giyada
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Handuwa Oba Giyada” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Handuwa Oba Giyada LyricsSitha Handuwa Oba Giyada Lyrics Englishසිත හැඬුවා ඔබ ගියදාසිත හැඬුවා ඔබ ගියදා ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics


