Kalpayak Pura Idagena Lyrics
“Kalpayak pura idagena soragena mage hadavata //” (කල්පයක් පුරා ඉඳගෙන සොරාගෙන මගේ හදවත //): Kalpayak Pura Idagena (කල්පයක් පුරා ඉඳගෙන) lyrics, a Sinhala love song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කල්පයක් පුරා ඉඳගෙන ගී පද.
| SONG | Kalpayak Pura Idagena |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kalpayak Pura Idagena Lyrics Singlish
Kalpayak pura idagena soragena mage hadavata //
Sondura numba matama maavat puduyak kala
Sitata sitena situvili wala netata unana kandulali wala
Uruma hema susum podakma mata numba wela
Dahasakuth ruwan netu langa kalabalayen wage duwagena
Avidagena yanne mama ada numbe netu soya
Netata gatena hema ruwakma balanamuth balum ragika
Sondura mama kemati balanna numbe netu diha
Peenanna satuta kandulake dowanna numbe senehasa
Lokayak mevu devindun numba himi kala
Wenwenna noheki vilasata lanwenna tawat numba weta
Kulundule mage daivaya mama numbema kala
Kalpayak pura idagena ....
Sitata sitena situvili wala netata unana kandulali wala
Uruma hema susum podakma mata numba wela
Uruma hema susum podakma mata numba welaකල්පයක් පුරා ඉඳගෙන ගී පද
කල්පයක් පුරා ඉඳගෙන සොරාගෙන මගේ හදවත //
සොඳුර නුඹ මටම මාවත් පුදුයක් කලා
සිතට සිතෙන සිතුවිලි වල නෙතට උනන කඳුලැලි වල
උරුම හැම සුසුම් පොදක්ම මට නුඹට වෙලා
දහසකුත් රුවන් නෙතු ලඟ කලබලයෙන් වගේ දුවගෙන
ඇවිදගෙන යන්නේ මම අද නුඹේ නෙතු සොයා
නෙතට ගැටෙන හැම රුවක්ම බලනමුත් බැලුම් රාගිකා
සොඳුර මම කැමති බලන්න නුඹෙ නෙතු දිහා
පීනන්න සතුට කඳුලක දෝවන්න නුඹේ සෙනෙහස
ලෝකයක් මැවු දෙවිඳුන් නුඹව හිමි කලා
වෙන්වෙන්න නොහැකි විලසට ලංවෙන්න තවත් නුඹ වෙත
කුළුඳුලේ මගේ දෛවය මම නුඹෙම කලා
කල්පයක් පුරා ඉඳගෙන ....
සිතට සිතෙන සිතුවිලි වල නෙතට උනන කඳුලැලි වල
උරුම හැම සුසුම් පොදක්ම මට නුඹම වෙලා
උරුම හැම සුසුම් පොදක්ම මට නුඹම වෙලා
Related Songs and Tags
Kalpayak Pura Idagena LyricsKalpayak Pura Idagena Lyrics Englishකල්පයක් පුරා ඉඳගෙනකල්පයක් පුරා ඉඳගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics