Bellanwila Weherata Sudu Mal Puja Karanna Lyrics
“Bellanwila veherata sudu mal puja karanna” (බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න), Bellanwila Weherata Sudu Mal Puja Karanna (බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න) lyrics: a Sinhala Buddhist devotional song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න ගී පද, and many know it simply as Bellanwila veherata.
| SONG | Bellanwila Weherata Sudu Mal Puja Karanna |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Buddhist Devotional, Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Bellanwila Weherata Sudu Mal Puja Karanna Lyrics Singlish
Bellanwila veherata sudu mal puja karanna
Ma obemai sitanna oba magemai sitanna
Pembara rosa kusuma sitmala puja karanna
Sundara sandak vela hita langa sakman karanna
(Kandulali aheta avith eya ethanin bimata veteyi
Hasarali muwata avith mata oba gena nithara hiteyi)..//
Duka sepa kohoma vunath venasak nam novi tiye
Adara sita pamula senahas mal nithara pipeyi
Bellanwila....
(Varadedi sama venna apasu eya nokara inna
Satudedi daraganna eya vedidura epa yanna)..//
Suwandata turulu vela susum podata lagum denna
Oba dev duwak vela hita langa mage nathara venna
Bellanwila....බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න ගී පද
බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ මගෙමයි සිතන්න
පෙම්බර රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න
(කඳුලැලි ඇහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයි
හසරැලි මුවට ඇවිත් මට ඔබ ගැන නිතර හිතෙයි)..//
දුක සැප කොහොම වුනත් වෙනසක් නම් නොවී තියේ
ආදර සිත පාමුල සෙනෙහස් මල් නිතර පිපෙයි
බෙල්ලන්විල....
(වරදෙදි සමා වෙන්න ආපසු එය නොකර ඉන්න
සතුටෙදි දරාගන්න එය වැඩිදුර එපා යන්න)..//
සුවඳට තුරුලු වෙලා සුසුම් පොදට ලැගුම් දෙන්න
ඔබ දෙව් දුවක් වෙලා හිත ලඟ මගෙ නතර වෙන්න
බෙල්ලන්විල....Performances of Bellanwila Weherata Sudu Mal Puja Karanna
Cover versions, live performances, and reality-show contestant performances of “Bellanwila Weherata Sudu Mal Puja Karanna” on YouTube.
Cover Versions · 4
▶Coverබෙල්ලන්විල වෙහෙරට (Bellanwila Weherata) | Sinhala Happy EDM Remix 2026ChootiX
▶Coverබෙල්ලන්විල වෙහෙරට සුදු මල් පුජා කරන්න . මා ඔබේමයි සිතන්න..ඔබ මගේමයි සිතන්නlovely video songs
▶Coverබෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්නdarbuk choice
▶Coverබෙල්ලන් විල වෙහෙරට සුදු මල් පූජා කරන්න | sinhala song | bellan vila weherata sudu mal puja karannaMinisunge Adawiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bellanwila Weherata Sudu Mal Puja Karanna LyricsBellanwila Weherata Sudu Mal Puja Karanna Lyrics Englishබෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්නබෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics