Upandina Suba Pathuma Piliganna Lyrics
“Upandina suba pathuma piliganna” (උපන්දින සුභ පැතුම පිලිගන්න): Upandina Suba Pathuma Piliganna (උපන්දින සුභ පැතුම පිලිගන්න) lyrics, a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is උපන්දින සුභ පැතුම පිලිගන්න ගී පද.
| SONG | Upandina Suba Pathuma Piliganna |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Upandina Suba Pathuma Piliganna Lyrics Singlish
Upandina suba pathuma piliganna
Hithe duk bara susuma mata denna
Bakmahe mal suwada vida ganna
Aye nam behe apita lanvenna
Upandina suba pathuma piliganna
Pavu karanneti nodena ho sasara
Ven karannata raththarang apiva //
Mathak kara kara hadayi nethu kadula
Paravuna rathu rosa mal suwada
Upandina suba pathuma piliganna
Susanaya gini ganna denavaye
Diwa reya avilevi hada mage //
Kumariye oba thama dannene
Adarei mama obata pana vage
Upandina ....උපන්දින සුභ පැතුම පිලිගන්න ගී පද
උපන්දින සුභ පැතුම පිලිගන්න
හිතේ දුක් බර සුසුම මට දෙන්න
බක්මහේ මල් සුවඳ විද ගන්න
ආයෙ නම් බැහැ අපිට ලංවෙන්න
උපන්දින සුභ පැතුම පිලිගන්න
පවු කරන්නැති නොදැන හෝ සසර
වෙන් කරන්නට රත්තරං අපිව //
මතක් කර කර හඩයි නෙතු කදුල
පරවුනා රතු රෝස මල් සුවඳ
උපන්දින සුභ පැතුම පිලිගන්න
සුසානය ගිනි ගන්න දෙනවාගේ
දිවා රැය ඇවිලේවි හද මාගේ //
කුමාරියෙ ඔබ තාම දන්නෑනේ
ආදරෙයි මම ඔබට පණ වාගේ
උපන්දින ....Related Songs and Tags
Upandina Suba Pathuma Piliganna LyricsUpandina Suba Pathuma Piliganna Lyrics Englishඋපන්දින සුභ පැතුම පිලිගන්නඋපන්දින සුභ පැතුම පිලිගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics