Dehi Malak Wage Hage Obath Lyrics
“Dehi malak wage hange obath” (දෙහි මලක් වගේ හැඟේ ඔබත්): Dehi Malak Wage Hage Obath (දෙහි මලක් වගේ හැඟේ ඔබත්) lyrics, a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දෙහි මලක් වගේ හැඟේ ඔබත් ගී පද.
| SONG | Dehi Malak Wage Hage Obath |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 91 |
| UPDATED |
Dehi Malak Wage Hage Obath Lyrics Singlish
Dehi malak wage hange obath
Sipa gaththama suwada nodanena
Dehi malak wage dane obath
Dura unnama suwada gena ena //
Duka dekata beda ekata vindimu kiya langwuna
Oba duraka giya mage sathuta aran wenwuna
Dura yanna yanna obe suwada thawat langwuna
Dura yanna yanna obe suwada thawat langwuna
Dehi malak wage ....
Oba wenwa giyath mage warada kiya ridawala
Mata ahan inna noheka thawat karana chodana
Oba durin inna obe suwada vindimi thaniwela
Oba durin inna obe suwada vindimi thaniwelaදෙහි මලක් වගේ හැඟේ ඔබත් ගී පද
දෙහි මලක් වගේ හැඟේ ඔබත්
සිප ගත්තම සුවඳ නොදැනෙනා
දෙහි මලක් වගේ දැනේ ඔබත්
දුර උන්නම සුවඳ ගෙන එනා //
දුක දෙකට බෙදා එකට විඳිමු කියා ලංවුනා
ඔබ දුරක ගියා මගේ සතුට අරන් වෙන්වුනා
දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ලංවුනා
දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ලංවුනා
දෙහි මලක් වගේ ....
ඔබ වෙන්ව ගියත් මගේ වරද කියා රිදවලා
මට අහන් ඉන්න නොහැක තවත් කරන චෝදනා
ඔබ දුරින් ඉන්න ඔබේ සුවඳ විඳිමි තනිවෙලා
ඔබ දුරින් ඉන්න ඔබේ සුවඳ විඳිමි තනිවෙලාRelated Songs and Tags
Dehi Malak Wage Hage Obath LyricsDehi Malak Wage Hage Obath Lyrics Englishදෙහි මලක් වගේ හැඟේ ඔබත්දෙහි මලක් වගේ හැඟේ ඔබත් ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics