Deliya Malin Suwada Ganna Lyrics by Kingsley Peiris
Deliya Malin Suwada Ganna (ඩේලියා මලින් සුවඳ ගන්න) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Deliya Malin Suwada Ganna lyrics in Sinhala script (ඩේලියා මලින් සුවඳ ගන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Deliya Malin Suwada Ganna |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 30 |
| UPDATED |
Deliya Malin Suwada Ganna Lyrics
Deliya malin suwada ganna seethala ratata
Mehi liya thiyena dinayaka oba awith yanada
Welila thiyena gaha kola nil pata wetenna
Adara sandak wewa hadawathata sibinna
Thawthisa dewlowa dewliyan wediyata
Mata wada lassanai mage pemkumari wediyama
Obe hasunpathama sipagaththami oba sitha mama
Pahu wela nididuwa nidiyanna beha mata //
Sanda awith kiyadenawa adare kawipada
Mata mathakvuna api hamuwunu palanethi dawasaඩේලියා මලින් සුවඳ ගන්න ගී පද
ඩේලියා මලින් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනද
වෙලිලා තියෙන ගහ කොල නිල් පාට වැටෙන්න
ආදර සඳක් වේවා හදවතට සිඹින්න
තව්තිසා දෙව්‍ලොව දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගේ පෙම්කුමරි වැඩියම
ඔබේ හසුන්පතම සිපගත්තෙමි ඔබ සිතා මම
පහු වෙලා නිදිදුව නිදියන්න බැහැ මට //
සඳ ඇවිත් කියදෙනවා ආදරේ කවිපද
මට මතක්වුනා අපි හමුවුනු පළනෙති දවස Performances of Deliya Malin Suwada Ganna
Cover versions, live performances, and reality-show contestant performances of “Deliya Malin Suwada Ganna” on YouTube.
Cover Versions · 4
▶CoverDeliya Malen Suwada Ganna - Kingsly Peiris (ඩේලියා මලෙන් සුවඳ ගන්න - කිංස්ලි පීරිස්)SL SOUND HACK
▶CoverDeliya Malen Suwada Ganna - ඩේලියා මලෙන් සුවඳ ගන්න [ Kingsley Peries ]Chamika Dilshan Wickramasinghe
▶Coverඩේලියා මලින් සුවඳ ගන්න ආශාවරි නිමේෂාගේ හඬින් | Deliya Malin Ashawari Nimesha | Ashawari BandNYD TV
▶CoverDeliya Malen Suwada Ganna | kingsley peiris | Denuwan kaushaka | Sinhala (Cover Song )Colour Shreeline
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deliya Malin Suwada Ganna LyricsDeliya Malin Suwada Ganna Lyrics Englishඩේලියා මලින් සුවඳ ගන්නඩේලියා මලින් සුවඳ ගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics