Tuition Panthiye Lyrics
“Tyushan panthiye.. kelawara bankuwe” (ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ): Tuition Panthiye (ටියුෂන් පන්තියේ) lyrics, a Sinhala love song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Tyushan panthiye.., and in Sinhala it is ටියුෂන් පන්තියේ ගී පද.
| SONG | Tuition Panthiye |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Tuition Panthiye Lyrics Singlish
Tyushan panthiye.. kelawara bankuwe..
Tyushan panthiye kelawara bankuwe
Jawusan gansiye sitagath komaliye
Adath panthiye prasthara aeda kale
Kalu laeli asapuwe iri kaeli waedi wune
(Aes ahaka ganu maene sitha denawa mama mage...//)
(Ganan weraduna mama pana dama haedu
Kunu kotta para weduna ape guruthumae gaesue...//)
A.po.sa. sa.pe. langama enawa iwasala imu
Anagathaya iwarai mata labunothin thanu
Mata labunothin thanu..
Mata labunothin thanu..
Tyushan panthiye kelawara bankuwe
Jawusan gansiye sitagath komaliye
(Waeda hathama goda dama gaththath palak nae mathu
Ganan waedae anunoth mulu wibahagema kudu...//)
Igana ganna kaaledhi pem nokara imu sudu
Prema karala ahuwunothin gedarinuth nadu
Mata gedarinuth nadu..
Mata gedarinuth nadu..
Tyushan panthiye kelawara bankuwe
Jawusan gansiye sitagath komaliye
Adath panthiye prasthara aeda kale
Kalu laeli asapuwe iri kaeli waedi wune
(Aes ahaka ganu maene sitha denawa mama mage...////)ටියුෂන් පන්තියේ ගී පද
ටියුෂන් පන්තියේ.. කෙළවර බංකුවේ..
ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ
ජවුසන් ගැන්සියේ සිතගත් කොමළියේ
අදත් පන්තියේ ප්‍රස්තාර ඇද කළේ
කලු ලෑලි අසපුවේ ඉරි කෑලි වැඩි වුනේ
(ඇස් අහක ගනු මැනේ සිත දෙනවා මම මගේ...//)
(ගණන් වැරදුනා මම පණ දමා හැදූ
කුණු කොට්ටා පාර වැදුනා අපෙ ගුරුතුමා ගැසූ...//)
අ.පො.ස. සා.පෙ. ලඟම එනවා ඉවසලා ඉමු
අනාගතය ඉවරයි මට ලැබුනොතින් තනු
මට ලැබුනොතින් තනු..
මට ලැබුනොතින් තනු..
ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ
ජවුසන් ගැන්සියේ සිතගත් කොමළියේ
(වැඩ හතම ගොඩ දමා ගත්තත් පලක් නෑ මතු
ගණන් වැඩේ ඇනුනොත් මුළු විබහගෙම කුඩු...//)
ඉගන ගන්න කාලෙදි පෙම් නොකර ඉමු සුදූ
ප්‍රේම කරලා අහුවුනොතින් ගෙදරිනුත් නඩු
මට ගෙදරිනුත් නඩු..
මට ගෙදරිනුත් නඩු..
ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ
ජවුසන් ගැන්සියේ සිතගත් කොමළියේ
අදත් පන්තියේ ප්‍රස්තාර ඇද කළේ
කලු ලෑලි අසපුවේ ඉරි කෑලි වැඩි වුනේ
(ඇස් අහක ගනු මැනේ සිත දෙනවා මම මගේ...////)Performances of Tuition Panthiye
Cover versions, live performances, and reality-show contestant performances of “Tuition Panthiye” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tuition Panthiye LyricsTuition Panthiye Lyrics Englishටියුෂන් පන්තියේටියුෂන් පන්තියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics


