Obata Adare Karapu Tharam Lyrics by Kingsley Peiris
Obata Adare Karapu Tharam (ඔබට ආදරේ කරපු තරම්) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Obata Adare Karapu Tharam lyrics in Sinhala script (ඔබට ආදරේ කරපු තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Adare Karapu Tharam |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 9 |
| UPDATED |
Obata Adare Karapu Tharam Lyrics
Obata aadare karapu taram
Oba danne ne thawamat
Oba wenuwen man handapu taram
Oba danne ne thawath
Aadare hindamai oba mage wennamai
Jeevitha kaalema man pathuwe
Samanala perahara siripa wandinna iginalena rala athare
Samanaliyak lesa oba dutuwa mama seethala himidiriye
Aala hitak mata pahala kala oba
Aala hitak mata pahala kala oba
Man danne arume.. man danne arume..
Thaniwunu mage hitha oba dutu mul dina iye ada wage
Mathakaye vitharak oya thiyaagena innata be me hithe
Puduma hitak oba amathak wennne
Puduma hitak oba amathak wennne
Man danne arume.. man danne arume..
Obata aadare....ඔබට ආදරේ කරපු තරම් ගී පද
ඔබට ආදරේ කරපු තරම්
ඔබ දන්නේ නෑ තවමත්
ඔබ වෙනුවෙන් මං හඬපු තරම්
ඔබ දන්නේ නෑ තවත්
ආදරේ හින්දමයි ඔබ මගේ වෙන්නමයි
ජීවිත කාලෙම මං පැතුවේ
සමණළ පෙරහැර සිරිපා වඳින්න ඉගිලෙන රළ අතරේ
සමණළියක් ලෙස ඔබ දුටුවා මම සීතල හිමිදිරියේ
ආල හිතක් මට පහල කලා ඔබ
ආල හිතක් මට පහල කලා ඔබ
මං දන්නෑ අරුමේ.. මං දන්නෑ අරුමේ..
තනිවුනු මගෙ හිත ඔබ දුටු මුල් දින ඊයේ අද වාගේ
මතකයෙ විතරක් ඔයා තියාගෙන ඉන්නට බෑ මේ හිතේ
පුදුම හිතක් ඔබ අමතක වෙන්නෑ
පුදුම හිතක් ඔබ අමතක වෙන්නෑ
මං දන්නෑ අරුමේ.. මං දන්නෑ අරුමේ..
ඔබට ආදරේ....Performances of Obata Adare Karapu Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Obata Adare Karapu Tharam” on YouTube.
Cover Versions · 9
▶Coverobata adare karapu tharam ඔබට ආදරේ කරපු තරම් ඔබ දන්නේ නෑ......sanju lasantha
▶Coverඔබට ආදරේ කරපු තරම් ▪ කිංස්ලි පීරිස් Obata adare karapu tharam ▪ Kingsley PeirisMusic ZoNe
▶CoverNew Melody - Obata Adare Karapu tharam නිව් මෙලඩි - ඔබට ආදරේ කරපු තරම්Nilmini Miss
▶Coverobata adare karapu tharam kingsley peiriszippi
▶CoverAUDIO Obata Adare karapu Tharam - Kingsley peiris (FLASHBACK)Sonduru Asa 'Music Tv'
▶CoverObata Adare Karapu Tharan - Cover By Ruwan Gunathilaka - ඔබට ආදරේ කරපු තරම් - 2023 - Love SongRuwan Gunathilaka
▶Coverඔබට ආදරේ කරපු තරම් ඔබ දන්නෙ නෑ (කිංස්ලි පීරිස්)sewing machine technology
▶Coverආදරේ_ කරපු _තරම්_ ඔබ_ දන්නේ _නෑ_ තවමත්#Dj athula
▶CoverObata adare karapu tharam( ඔබට ආදරේ කරපු තරම්)හිතුවක්කාර සිහිනය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obata Adare Karapu Tharam LyricsObata Adare Karapu Tharam Lyrics Englishඔබට ආදරේ කරපු තරම්ඔබට ආදරේ කරපු තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics