Rataa Thiyala Lyrics by Kingsley Peiris
Rataa Thiyala (රටා තියලා) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Rataa Thiyala lyrics in Sinhala script (රටා තියලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rataa Thiyala |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 18 |
| UPDATED |
Rataa Thiyala Lyrics
Rata thiyala emadapu mage hit maluwe
Apiliwela sakman kala sudu menike
Yanna gihilla kal gewunata hora rahase
Thamath hadiwela mage hitha welape //
Nuba gena oya rathu thol gena kavi liyala
Liyanna bari tharamata panhida gewila
Atharin patharata sudu wena kes dekal
Thurunu hitata thanikama gena duka hithuna
Rata thiyala...
Pana tharmata pem kala umba ko kiyala
Asai saradamata minisun indahitala
Ape mathaka radawunu than athaherala
Yanna hithenawa mata gama rata dala
Rata thiyala...රටා තියලා ගී පද
රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ //
නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුනු හිතට තනිකම ගැන දුක හිතුණා
රටා තියලා...
පණ තර්මට පෙම් කළ උඹ කෝ කියලා
අසයි සරදමට මිනිසුන් ඉඳහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා
රටා තියලා...
Performances of Rataa Thiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Rataa Thiyala” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverරටා තියලා ඇමදපු මගෙ සිත් මලුවේ- Rataa Thiyala Amadapu- Rose AlagiyawannaLyrics LK
▶Coverrata thiyala amadapu mage hith maluwe rose alagiyawanna song indika styleindika style ( singing)
▶CoverRata Tiyala amadapu Mage - Karaoake Version - රටා තියලා ඇමදපු - Sinhala with out voicekaraoke Shen
▶CoverRataa Thiyala Amadapu (GeemathBeats Remix)GeemathBeats
▶CoverRata thiyala Amadapu ai remix song| රටා තියලා අමදපු | sinhala edm remix songsDilki lyrics
▶Coverරටා තියලා ඇමදපු මගෙ Hashan Dehiowita (HD TUNES)
▶CoverRata Thiyala ( රටා තියලා ) Cover Voice Of - Achintha RusiruAchintha Rusiru
▶Coverරටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ |Rata thiyala amadapu mage hith maluwe| cover song| Rose alagiyawannaTharindu mihiranga bandara
▶Coverරටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ.. ( Rose Alagiyawanna )Abeetha As Asahara
▶CoverRata Thiyala Amadapu - Chandana Liyanaarachchi || රටා තියලා - චන්දන ලියනාරච්චි || Original VersionSerendib Sounds
▶CoverRata Thiyala Amadapu Mage [Cheems Version] | රටා තියලා ඇමදපු මගෙ හිත් මලුවේKSF Media
▶Coverරටා තියලා / Rata Thiyala / Cover By Vishwa PrabathSL Cover Fans
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rataa Thiyala LyricsRataa Thiyala Lyrics Englishරටා තියලාරටා තියලා ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics
