Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime Lyrics by Kingsley Peiris
Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime (ගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ ඉමේ) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime lyrics in Sinhala script (ගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ ඉමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 20 |
| UPDATED |
Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime Lyrics
Galu kotuwe gal bamme
Aeta penena sitija ime
Paata sarungalayaka hada bala inna
Paalu danena handaewaka oba laga inna
Aeta epita itihasena prema kathawak aragena
E kathave rasa musu taen katha karanna
Paalu danena handaewaka oba laga inna
Galu kotuwe ....
Hiru muhude gilenavi ta ranvan paeha mada andure
Athwael baedagena sewanali wage hidinna
Paalu danena handaewaka oba laga inna
Galu kotuwe ....ගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ ඉමේ ගී පද
ගාලු කොටුවෙ ගල් බැම්මේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරුංගලයක හැඩ බලා ඉන්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න
ඈත එපිට ඉතිහාසෙන් ප්‍රේම කතාවක් අරගෙන
ඒ කතාවෙ රස මුසු තැන් කතා කරන්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න
ගාලු කොටුවෙ ....
හිරු මුහුදේ ගිලෙනා විට රන්වන් පැහැ මද අඳුරේ
අත්වැල් බැදගෙන සෙවණැලි වගේ හිඳින්න
පාළු දැනෙන හැන්දෑවක ඔබ ලඟ ඉන්න
ගාලු කොටුවෙ ....Performances of Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime
Cover versions, live performances, and reality-show contestant performances of “Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Galu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime LyricsGalu Kotuwe Gal Bamme Aatha Penena Sithija Ime Lyrics Englishගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ ඉමේගාලු කොටුවෙ ගල් බැම්මේ ඈත පෙනෙන සිතිජ ඉමේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics
