Jeewath Wennam Oba Gana Hitha Hitha Lyrics
“Jeevath wennam oba gena hitha hitha” (ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත), Jeewath Wennam Oba Gana Hitha Hitha (ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත) lyrics: a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත ගී පද, and many know it simply as Jeevath wennam.
| SONG | Jeewath Wennam Oba Gana Hitha Hitha |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Jeewath Wennam Oba Gana Hitha Hitha Lyrics Singlish
Jeevath wennam oba gena hitha hitha
Oba mata himi wennathi hinda
Senehasa hitha thula sangawa gannam
Wena hithakata dennathi hinda
Oba gena mathakaya hada paaranawa
Amathaka karanna baha mata kisida
Sihinan peni peni yali nopenenawa
Hadaganna hitha baha e hinda
Jeevath wennam ....
Daivaya saradama kara hinahenawa
Mage hadhawatha hemihita paaranawa
Oba nam yahathin athai hithenapa
E gena hitha hitha mama senasenawa
Jeevath wennam ....ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත ගී පද
ජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත
ඔබ මට හිමි වෙන්නැති හින්දා
සෙනෙහස හිත තුල සඟවා ගන්නම්
වෙන හිතකට දෙන්නැති හින්දා
ඔබ ගැන මතකය හද පාරනවා
අමතක කරන්න බැහැ මට කිසිදා
සිහිනෙන් පෙනි පෙනි යළි නොපෙනෙනවා
හදාගන්න හිත බැහැ ඒ හින්දා
ජීවත් වෙන්නම් ....
දෛවය සරදම් කර හිනහෙනවා
මගෙ හදවත හෙමිහිට පාරනවා
ඔබ නම් යහතින් ඇතැයි හිතෙනපා
ඒ ගැන හිත හිත මම සැනසෙනවා
ජීවත් වෙන්නම් ....Related Songs and Tags
Jeewath Wennam Oba Gana Hitha Hitha LyricsJeewath Wennam Oba Gana Hitha Hitha Lyrics Englishජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිතජීවත් වෙන්නම් ඔබ ගැන හිත හිත ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics