Piyek Wenna Mata Wathkama Tibunata Lyrics
“Piyek wenna mata wathkama thibunata” (පියෙක් වෙන්න මට වත්කම තිබුනාට), Piyek Wenna Mata Wathkama Tibunata (පියෙක් වෙන්න මට වත්කම තිබුනාට) lyrics: a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පියෙක් වෙන්න මට වත්කම තිබුනාට ගී පද.
| SONG | Piyek Wenna Mata Wathkama Tibunata |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Piyek Wenna Mata Wathkama Tibunata Lyrics Singlish
Piyek wenna mata wathkama thibunata
Mawak wenna oba pin kara na sondura
Ape kaedellata bilideku genennata
Bari unata dakimi duwaka lesa obawa
Padavi darannata daruwan illana
Mawuwaru hata devi pihitat nathiwela
Heena ekak bandi adara yathika
Kada wetunu muth api imu iwasala
Piyek wenna ....
Ape kaedellata sirikatha oba thama
Ahinsaka hina sitha thaenpath kala
Daruwaku se thurulehi surathal wela
Naelawena kota saenaseyi sitha duka niwa
Piyek wenna ....පියෙක් වෙන්න මට වත්කම තිබුනාට ගී පද
පියෙක් වෙන්න මට වත්කම තිබුනාට
මවක් වෙන්න ඔබ පින් කර නෑ සොඳුර
අපේ කැදැල්ලට බිලිදෙකු ගෙනෙන්නට
බැරි උනාට දකිමි දුවක ලෙස ඔබව //
පදවි දරන්නට දරුවන් ඉල්ලනා
මවුවරු හට දෙවි පිහිටත් නැතිවෙලා
හීන එකක් බැඳි ආදර යාතිකා
කඩා වැටුනු මුත් අපි ඉමු ඉවසලා
පියෙක් වෙන්න ....
අපේ කැදැල්ලට සිරිකත ඔබ තමා
අහිංසක හිනා සිත තැන්පත් කලා
දරුවෙකු සේ තුරුලෙහි සුරතල් වෙලා
නැලවෙන කොට සැනසෙයි සිත දුක නිවා
පියෙක් වෙන්න ....Related Songs and Tags
Piyek Wenna Mata Wathkama Tibunata LyricsPiyek Wenna Mata Wathkama Tibunata Lyrics Englishපියෙක් වෙන්න මට වත්කම තිබුනාටපියෙක් වෙන්න මට වත්කම තිබුනාට ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics