Kandulu Sundarada Lyrics
“Kandulu sundarada” (කඳුළු සුන්දරද), Kandulu Sundarada (කඳුළු සුන්දරද) lyrics: a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුළු සුන්දරද ගී පද.
| SONG | Kandulu Sundarada |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Kandulu Sundarada Lyrics Singlish
Kandulu sundarada
Mawa handawanne
Obata sathutakda
Kandulu dutu mohothe
Kandulu sundarada....
Sundarai kaviya oba liyu pemata
Matath nodaneema handune kavikamata
Epa handawanna ma adaren inna
Kandulu sundarada
Mawa handawanne
Obata sathutakda
Kandulu dutu mohothe
Sinindu wedikamata mage hadamandala
Punchi ridumakata handei nodaneema
Epa handawanna ma adaren inna
Kandulu sundarada
Mawa handawanne
Obata sathutakda
Kandulu dutu mohothe
Kandulu sundarada....කඳුළු සුන්දරද ගී පද
කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද....
සුන්දරයි කවිය ඔබ ලියූ පෙමට
මටත් නොදැනීම හැඬුනේ කවිකමට
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න
කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
සිනිඳු වැඩිකමට මගේ හදමඬල
පුංචි රිදුමකට හැඬෙයි නොදැනීම
එපා හඬවන්න මා ආදරෙන් ඉන්න
කඳුළු සුන්දරද
මාව හඬවන්නේ
ඔබට සතුටක්ද
කඳුළු දුටු මොහොතේ
කඳුළු සුන්දරද....Related Songs and Tags
Kandulu Sundarada LyricsKandulu Sundarada Lyrics Englishකඳුළු සුන්දරදකඳුළු සුන්දරද ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics