Me Ira Handata Wada Lyrics
“Me ira handata wadaa mata, Eliya obai amma” (මේ ඉර හඳට වඩා මට, එළිය ඔබයි අම්මා): Me Ira Handata Wada (මේ ඉර හඳට වඩා මට) lyrics, a Sinhala song about a mother sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ඉර හඳට වඩා මට ගී පද.
| SONG | Me Ira Handata Wada |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Mother |
| VIEWS | 11 |
| UPDATED |
Me Ira Handata Wada Lyrics Singlish
Me ira handata wadaa mata - Eliya obai amma
Hiru sandu miyena thuraa mama - Obawa rakimi amma
Amma ..Eliya obai amma...
Amma ..Eliya obai amma...
Me divi kathare maa yana gamane
Ath wela nathi dawase //
Diriya wadaa oba langa unnaa
Diviya puraa senehasa dunnaa
Me ira handata wadaa mata - Eliya obai amma
Hiru sandu miyena thuraa mama - Obawa rakimi amma
Maa gena edine oba duthu sihine
Mata himi ada dawase //
Kandulu piri obe denetha puraa
Satuta piri aethi bawa danunaa
Me ira handata wadaa mata - Eliya obai amma
Hiru sandu miyena thuraa mama - Obawa rakimi amma
Amma ..Eliya obai amma...
Amma ..Eliya obai amma...මේ ඉර හඳට වඩා මට ගී පද
මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා
හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා
අම්මා ..එළිය ඔබයි අම්මා...
අම්මා ..එළිය ඔබයි අම්මා...
මේ දිවි කතරේ මා යන ගමනේ
අත් වැල නැති දවසේ //
දිරිය වඩා ඔබ ළඟ උන්නා
දිවිය පුරා සෙනෙහස දුන්නා
මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා
හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා
මා ගැන එදිනේ ඔබ දුටු සිහිනේ
මට හිමි අද දවසේ //
කඳුළු පිරී ඔබෙ දෙනෙත පුරා
සතුට පිරී ඇති බව දැනුනා
මේ ඉර හඳට වඩා මට - එළිය ඔබයි අම්මා
හිරු සඳු මියෙන තුරා මම - ඔබව රකිමි අම්මා
අම්මා ..එළිය ඔබයි අම්මා...
අම්මා ..එළිය ඔබයි අම්මා...Performances of Me Ira Handata Wada
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ira Handata Wada” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ira Handata Wada LyricsMe Ira Handata Wada Lyrics Englishමේ ඉර හඳට වඩා මටමේ ඉර හඳට වඩා මට ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics


