Samuganna Raththaran Samu Illala Lyrics
“Samu ganna raththarang samu illala” (සමු ගන්න රත්තරං සමු ඉල්ලලා), Samuganna Raththaran Samu Illala (සමු ගන්න රත්තරං සමු ඉල්ලලා) lyrics: a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Samu ganna, and in Sinhala it is සමු ගන්න රත්තරං සමු ඉල්ලලා ගී පද.
| SONG | Samuganna Raththaran Samu Illala |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Samuganna Raththaran Samu Illala Lyrics Singlish
Samu ganna raththarang samu illala
Oba evva liyume gini del vila
Alu vi giya wage aluvenne nae
Mama thama adarei eya bindune nae
Sanda tharu sinasi apa bandunu da
Sanda tharu handavi apa bindunu da
Suwandai obe pema hadhawatha pura
Kandulak unath eya mata watinawa
Oba dun dukath mata vindaganu haki
Oba langa naethath mata iwasiya haki
Vena katavath ho duk dennapa
Kawadakavath oba thanivennepaසමු ගන්න රත්තරං සමු ඉල්ලලා ගී පද
සමු ගන්න රත්තරං සමු ඉල්ලලා
ඔබ එව්ව ලියුමේ ගිනි දැල් විලා
අළු වී ගියා වගේ අළුවෙන්නෙ නෑ
මම තාම ආදරෙයි එය බිඳුනෙ නෑ
සඳ තරු සිනාසී අප බැඳුණු දා
සඳ තරු හඬාවී අප බිඳුණු දා
සුවඳයි ඔබේ පෙම හදවත පුරා
කඳුළක් උනත් එය මට වටිනවා
ඔබ දුන් දුකත් මට විඳගනු හැකි
ඔබ ළඟ නැතත් මට ඉවසිය හැකි
වෙන කාටවත් හෝ දුක් දෙන්නෙපා
කවදාකවත් ඔබ තනිවෙන්නෙපාRelated Songs and Tags
Samuganna Raththaran Samu Illala LyricsSamuganna Raththaran Samu Illala Lyrics Englishසමු ගන්න රත්තරං සමු ඉල්ලලාසමු ගන්න රත්තරං සමු ඉල්ලලා ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics