Hamadema Labunu Oba Mata Lyrics by Kingsley Peiris
Hamadema Labunu Oba Mata (හැමදේම ලැබුනු ඔබ මට) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Hamadema Labunu Oba Mata lyrics in Sinhala script (හැමදේම ලැබුනු ඔබ මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamadema Labunu Oba Mata |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 24 |
| UPDATED |
Hamadema Labunu Oba Mata Lyrics
Hemadema labunu oba mata nolabune kohomada
Hemadama mehema vindavannata siduvenavada
Maha rathriye vetena kandulu oba dannavada
Heta kiyala aluth dinayak api dennata naithida
Poronduwak atha ma langa maranaya tek thiyapu
Araksha karagannam pathidam oba rakapu
Hemadamath surakinnam vishvasaya thapu
Aran yanna man venuven hemadeyakma thibunu
Hemadema labunu ........
Anduru kutiye sithuvili tika podi kara kara hadapu
Raththarane vadan kiyami mage duka oba nivapu
Kavadaavath venas novi thavamath maga balapu
Hondata ma eti oya es deka man venuven adapu
Hemadema labunu ........හැමදේම ලැබුනු ඔබ මට ගී පද
හැමදේම ලැබුනු ඔබ මට නොලැබුනේ කොහොමද
හැමදාම මෙහෙම විඳවන්නට සිදුවෙනවාද
මහ රාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නවද
හෙට කියලා අළුත් දිනයක් අපි දෙන්නට නැතිද
පොරොන්දුවක් ඇත මා ළඟ මරණය තෙක් තියපු
ආරක්‌ෂා කරගන්නම් පතිදම් ඔබ රැකපු //
හැමදාමත් සුරකින්නම් විශ්වාසය තබපු
අරන් යන්න මන් වෙනුවෙන් හැමදෙයක්‌ම තිබුනු
හැමදේම ලැබුනු ........
අඳුරු කුටියෙ සිතුවිලි ටික පොඩි කර කර හඬපු
රත්තරනේ වදන් කියමි මගෙ දුක ඔබ නිවපු //
කවදාවත් වෙනස් නොවී තවමත් මග බලපු
හොඳටම ඇති ඔය ඇස් දෙක මන් වෙනුවෙන් අඬපු
හැමදේම ලැබුනු ........Performances of Hamadema Labunu Oba Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Hamadema Labunu Oba Mata” on YouTube.
Cover Versions · 7
▶CoverHamadema Labunu Oba Mata | හැමදේම ලැබුනු ඔබ මට | Kingsly Peiris | Sinhala Songs | Diale MusicDiale Music
▶Coverhemadema lebunu oba mata | හැමදේම ලැබුනු ඔබ මට | kingsly piris22 Room
▶Coverහැමදෙම ලැබුනු ඔබ මට නොලැබුනෙ කොහොමද | Hamadema Labunu Oba Mata Nolabune KohomadaLakshitha Perera
▶CoverHamadema Labuna Kingsley(හැමදේම ලැබුන ඔබ මට නොලැබුනේ කොහොමද කිංස්ලි පීරිස්) Flash BackPS Creation
▶Coverහැමදේම ලැබුනු ඔබ මට නොලැබුණේ කොහොමදLN Plus
▶Coverහැමදෙම ලැබුනු ඔබ මට නොලැබුනෙ කොහොමද - Hamadema Labunu Oba Mata Nolabune KohomadaDulinsa Entertainment
▶Coverහැමදෙම ලැබුනු ඔබ මට | Kingsly peries | Best SongAshan Madison
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamadema Labunu Oba Mata LyricsHamadema Labunu Oba Mata Lyrics Englishහැමදේම ලැබුනු ඔබ මටහැමදේම ලැබුනු ඔබ මට ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics