Me Dasa Duk Widi Hamadama Ikibidi Lyrics
“Me daasa duk vindiyi hamadaama ikibindiyi” (මේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියි), Me Dasa Duk Widi Hamadama Ikibidi (මේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියි) lyrics: a Sinhala heartbreak song sung by Kingsley Peiris, with words by Sampath Fernandopulle, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියි ගී පද.
| SONG | Me Dasa Duk Widi Hamadama Ikibidi |
|---|---|
| SINGER | Kingsley Peiris |
| LYRICIST | Sampath Fernandopulle |
| CATEGORY | Heart Break |
| VIEWS | 3 |
| UPDATED |
Me Dasa Duk Widi Hamadama Ikibidi Lyrics Singlish
Me daasa duk vindiyi hamadaama ikibindiyi
Uhulan na bae me hati
Api hama raeka guli vevi mev hina bonda vevi
Yanavada kandulin pegi //
Urathala velapune oba naetiwa lathaewune
Obesuwanda thaamath laye
Ma vetha pae sene an hitaka ipadune
E kohoma pawasan priye
Me kandulu ganga neth kawulu ringa
Hada pathulemai haengune
Oya aes dekama imbala kiwwama divura
Ma hithuwe magemai sande
Me daasa duk vindiyi ....
Miringuwata raewatila oya hina mathwela
Ansatuya oya mala lande
Hitha mage paarala ohu turulu boveela
Amathaka da ma langa sene
Me kandulu ganga ....මේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියි ගී පද
මේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියි
උහුලන්න බෑ මේ හැටි
අපි හැම රෑක ගුලි වෙවී මැව් හීන බොඳ වෙවී
යනවාද කඳුලින් පෙගී //
උරතල වැලපුනේ ඔබ නැතිව ලතැවුනේ
ඔබෙසුවඳ තාමත් ලයේ
මා වෙත පෑ සෙනේ අන් හිතක ඉපදුනේ
ඒ කොහොම පවසන් ප්‍රියේ
මේ කඳුළු ගංගා නෙත් කවුළු රිංගා
හද පතුලෙමයි හැංගුනේ
ඔය ඇස් දෙකම ඉඹලා කිව්වාම දිවුරා
මා හිතුවේ මගේමයි සඳේ
මේ දෑස දුක් විඳියි ....
මිරිඟුවට රැවටිලා ඔය හීන මත්වෙලා
අන්සතුය ඔය මල ළඳේ
හිත මාගේ පාරලා ඔහු තුරුළු බෝවෙලා
අමතකද මා ලඟ සෙනේ
මේ කඳුළු ගංගා ....Related Songs and Tags
Me Dasa Duk Widi Hamadama Ikibidi LyricsMe Dasa Duk Widi Hamadama Ikibidi Lyrics Englishමේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියිමේ දෑස දුක් විඳියි හැමදාම ඉකිබිඳියි ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris LyricsSampath Fernandopulle Lyricist