Lassana As Deka Langa Lyrics
“Lassana aes deka langa mohothak navathinnata” (ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට), Lassana As Deka Langa (ලස්සන ඇස් දෙක ලඟ) lyrics: a Sinhala love song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ලස්සන ඇස් දෙක ලඟ ගී පද, and many know it simply as Lassana aes.
| SONG | Lassana As Deka Langa |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 38 |
| UPDATED |
Lassana As Deka Langa Lyrics Singlish
Lassana aes deka langa mohothak navathinnata
Avasaradayi kiyanne //
Tharahada mage illimata //
Avilena hadhawatha thula duk gindara niwanna //
Puluwan oya aesdeka helana eka balmata //
Lassana aes deka langa...
Sansare duka kiyanne hamadamath duka ahanna //
Dawasak duk niwanna denawada oya senehasa //
Lassana aes deka langa...ලස්සන ඇස් දෙක ලඟ ගී පද
ලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට
අවසරදැයි කියන්න //
තරහද මගේ ඉල්ලීමට //
ඇවිලෙන හදවත තුළ දුක් ගින්දර නිවන්න //
පුළුවන් ඔය ඇස්දෙක හෙලනා එක බැල්මට //
ලස්සන ඇස් දෙක ලඟ...
සංසාරේ දුක කියන්න හැමදාමත් දුක අහන්න //
දවසක් දුක් නිවන්න දෙනවද ඔය සෙනෙහස //
ලස්සන ඇස් දෙක ලඟ...Performances of Lassana As Deka Langa
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana As Deka Langa” on YouTube.
Cover Versions · 4
▶CoverLassana asdeka laga I ලස්සන ඇස් දෙක ලඟ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverලස්සන ඇස් දෙක ලඟ | Lassana As deka laga By Kingsly PeirisOld Is Gold
▶Coverලස්සන ඇස් දෙක ලඟ | කිංස්ලි පීරිස් | Lassana As Deka Laga | Kinsly Peirisමියුරු ගී Miyuru Gee
▶Coverලස්සන ඇස් දෙක ලඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියනනNirosha Kumari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana As Deka Langa LyricsLassana As Deka Langa Lyrics Englishලස්සන ඇස් දෙක ලඟලස්සන ඇස් දෙක ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics