Thani Wunu Hinda Mama Iki Binda Lyrics
“Thani wunu hinda mama iki binda” (තනි වුනු හින්දා මම ඉකි බින්දා): Thani Wunu Hinda Mama Iki Binda (තනි වුනු හින්දා මම ඉකි බින්දා) lyrics, a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is තනි වුනු හින්දා මම ඉකි බින්දා ගී පද.
| SONG | Thani Wunu Hinda Mama Iki Binda |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Thani Wunu Hinda Mama Iki Binda Lyrics Singlish
Thani wunu hinda mama iki binda
Samugathda me tharam wedana deela
Ada suba pathala hera yannam ma
Thawamath man adare adare handa
Kuludul heene athata athata yanawa me
Methuwak unne dathata dathata pathala me
Hera yannata nam thani wennata nam
Ai metharam pem keruwe
Mata thawamath noma there
Thani wunu hinda mama iki binda
Thawamath man adare adare handa
Thahanam preme waradeta daduwum vindane
Ansathu deege mata himiwena bawa hithuwine
Matu bawe yalith hamuwana sithakin
Yali nam nopathami kisida
Sathutin inu mana semada
Thani wunu hinda ....තනි වුනු හින්දා මම ඉකි බින්දා ගී පද
තනි වුනු හින්දා මම ඉකි බින්දා
සමුගත්දා මේ තරම් වේදනා දීලා
අද සුබ පතලා හැර යන්නම් මා
තවමත් මං ආදරේ ආදරේ හන්දා
කුළුදුල් හීනේ ඈතට ඈතට යනවා මේ
මෙතුවක් උන්නේ දෑතට දෑතට පතලා මේ
හැර යන්නට නම් තනි වෙන්නට නම්
ඇයි මෙතරම් පෙම් කෙරුවේ
මට තවමත් නොම තේරේ
තනි වුනු හින්දා මම ඉකි බින්දා
තවමත් මං ආදරේ ආදරේ හන්දා
තහනම් ප්‍රේමේ වරදට දඩුවම් වින්දානේ
අන්සතු දීගේ මට හිමිවන බව හිතුවිනේ
මතු බවේ යළිත් හමුවන සිතකින්
යළි නම් නොපතමි කිසිදා
සතුටින් ඉනු මැන සැමදා
තනි වුනු හින්දා ....Related Songs and Tags
Thani Wunu Hinda Mama Iki Binda LyricsThani Wunu Hinda Mama Iki Binda Lyrics Englishතනි වුනු හින්දා මම ඉකි බින්දාතනි වුනු හින්දා මම ඉකි බින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics