Waradata Samawa Denna Lyrics by Kingsley Peiris
Waradata Samawa Denna (වරදට සමාව දෙන්න) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Waradata Samawa Denna lyrics in Sinhala script (වරදට සමාව දෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Waradata Samawa Denna |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 16 |
| UPDATED |
Waradata Samawa Denna Lyrics
Varadata samava denna
Sonduriye epa handanna
Ginidal niwa damanna
Ran kanda magema wenna
Varadata samava denna
Danga gehi anduru kutiyaka
Welapei sonduru mathakaya
Obagei magei asurata
Kawuruda hitiye harahata
Kawuruda hitiye harahata
Varadata samava denna
Oya raththaran aes deke
Lassana mathak wena paaye
Bonda wena kandulu kata dige
Senehasa kada bima wateවරදට සමාව දෙන්න ගී පද
වරදට සමාව දෙන්න
සොඳුරියෙ එපා හඞන්න
ගිනිදැල් නිවා දමන්න
රන් කඳ මගේම වෙන්න
වරදට සමාව දෙන්න
දඟ ගෙයි අඳුරු කුටියක
වැළපෙයි සොඳුරු මතකය
ඔබගෙයි මගෙයි ඇසුරට
කවුරුද හිටියෙ හරහට
කවුරුද හිටියෙ හරහට
වරදට සමාව දෙන්න
ඔය රත්තරන් ඇස් දෙකේ
ලස්සන මතක් වෙන පැයේ
බොඳ වෙන කඳුළු කැට දිගේ
සෙනෙහස කඩා බිම වැටේPerformances of Waradata Samawa Denna
Cover versions, live performances, and reality-show contestant performances of “Waradata Samawa Denna” on YouTube.
Cover Versions · 11
▶Coverවරදට සමාව දෙන්න ▪ කිංස්ලි පීරිස් Waradata samawa denna ▪ Kingsley PeirisMusic ZoNe
▶CoverWaradata Samawa Denna - Kingsly Peiris (වරදට සමාව දෙන්න - කිංස්ලි පීරිස්)SL SOUND HACK
▶CoverWaradata Samawa Denna (වරදට සමාව දෙන්න) - aluthm wensak, Old Sinhala Song | AudioLABsaduwa max
▶Coverවරදට සමාව දෙන්න / Waradata samaawa denna/ Kingsly peiris.Creators
▶CoverWaradata Samawa Denna-වරදට සමාව දෙන්න-EDM COVER-Kinsly PeirisMusicASMusicAS
▶Coverවරදට සමාව දෙන්න (chandana saman) cover songChandana Saman
▶Coverවරදට සමාව දෙන්න | කිංස්ලි පීරිස් | Waradata Samawa Denna | Kinsly Peirisමියුරු ගී Miyuru Gee
▶Coverවරදට සමාව දෙන්න | sinhala song | waradata samawa dennaMinisunge Adawiya
▶CoverWaradata Samawa | වරදට සමාව දෙන්න | HD | Kingsley PeirisIndika Dampahala
▶CoverWaradata Samawa Denna - Kingsley Peiris roma bro in sinhalaSL සින්දු ලෝකය - sl sindu lokaya
▶Coverකිංස්ලී පීරිස් gayana karana( වරදට සමාව දෙන්න) best sinhala music songවසරේ ජනප්‍රිය සිංදු එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradata Samawa Denna LyricsWaradata Samawa Denna Lyrics Englishවරදට සමාව දෙන්නවරදට සමාව දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics