Kiyanna Raththarane Lyrics by Kingsley Peiris
Kiyanna Raththarane (කියන්න රත්තරනේ) is a Sinhala song sung by Kingsley Peiris. The lyrics were written and the music composed by Roshan Fernando. This page presents the Kiyanna Raththarane lyrics in Sinhala script (කියන්න රත්තරනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiyanna Raththarane |
|---|---|
| SINGER | Kingsley Peiris |
| LYRICIST | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 5 |
| UPDATED |
Kiyanna Raththarane Lyrics
kiyanna raththarane ai me wage duk denne
oiya sudu muhuna tikak balanna awasara naththe
meri meri upadinawa oba sihiwena hemavare
oiyawa nolabunothin kisi aruthak na diwiye
kiyanna raththarane.......
(issara nam api denna hari sathutin kal gewwa
aduwakw nathi adaraye sundara than mata dunna.....//)
issara wage na oya mata wenasak danenawa
me duka mage urumaya nam ma taniwennam sada.......
kiyanna raththarane ai me wage duk denne
oiya sudu muhuna tikak balanna awasara naththe
kiyanna raththarane.......
(dahasak badhaka hamuwe oba ma nosali unna
ridena ridena hema vare oba nathiwe dayi situna......//)
kadulu didee walapena me hitha ada taniwena
oyage sepa mage sathutai ma taniwennam sada.......
kiyanna raththarane.......කියන්න රත්තරනේ ගී පද
කියන්න රත්තරනේ ඇයි මේ වගේ දුක් දෙන්නේ
ඔය සුදු මුහුණ ටිකක් බලන්න අවසර නැත්තේ
මැරි මැරි උපදිනවා ඔබ සිහිවෙන හැමවාරේ
ඔයාව නොලැබුනෝතින් කිසි අරුතක් නෑ දිවියේ
කියන්න රත්තරනේ.......
(ඉස්සර නම් අපි දෙන්නා හරි සතුටින් කල් ගෙව්වා
අඩුවක් නැති ආදරයේ සුන්දර තැන් මට දුන්නා.....//)
ඉස්සර වගේ නෑ ඔයා මට වෙනසක් දැනෙනවා
මේ දුක මගේ උරුමය නම් මා තනිවෙන්නම් සදා.......
කියන්න රත්තරනේ ඇයි මේ වගේ දුක් දෙන්නේ
ඔය සුදු මුහුණ ටිකක් බලන්න අවසර නැත්තේ
කියන්න රත්තරනේ.......
(දහසක් බාධක හමුවේ ඔබ මා නොසැලී උන්නා
රිදෙන රිදෙන හැම වාරේ ඔබ නැතිවේ දැයි සිතුණා......//)
කඳුළු දිදී වැලපෙනා මේ හිත අද තනිවෙනා
ඔයාගේ සැප මගේ සතුටයි මා තනිවෙන්නම් සදා.......
කියන්න රත්තරනේ.......
Related Songs and Tags
Kiyanna Raththarane LyricsKiyanna Raththarane Lyrics Englishකියන්න රත්තරනේකියන්න රත්තරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris LyricsRoshan Fernando ComposerRoshan Fernando Lyricist