Malak Wage Parissamata Lyrics by Kingsley Peiris
Malak Wage Parissamata (මලක් වගේ පරිස්සමට) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Malak Wage Parissamata lyrics in Sinhala script (මලක් වගේ පරිස්සමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malak Wage Parissamata |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 35 |
| UPDATED |
Malak Wage Parissamata Lyrics
Malak wage parissamata
Nelaganna bari unata
Hithe thiyena lengathukama
Meki yanne nae
Deneth yatin nithi baluwata
Ala balum mata heluwata
Bindak tharamwath numba nam
Prema karala nae
Hitha ikilana rathriyaka
Nethakada ena kanduluwalata
Hada hadawana senehasa nam
Bihi karanna bae
Nuba thamath mage nowe
Mata hithenne nae
Nuba thamath mage nowe
Mata hithenne nae
Malak wage parissamata..
Nuba nathi da mamulawa
Maga waradunu jeewithayata
Mathu kawada sathuta aran
Hiru nagenne nae
Nuba thamath mage nowe
Mata hithenne nae
Nuba thamath mage nowe
Mata hithenne nae
Malak wage parissamata
Nelaganna bari unata
Hithe thiyena lengathukama
Meki yanne nae
Deneth yatin nithi baluwata
Ala balum mata heluwata
Bindak tharamwath numba nam
Prema karala nae
Bindak tharamwath numba nam
Prema karala naeමලක් වගේ පරිස්සමට ගී පද
මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ
හිත ඉකිලන රාත්‍රියක
නෙතකඩ එන කඳුළුවලට
හද හඬවන සෙනෙහස නම්
බිහි කරන්න බෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
මලක් වගේ පරිස්සමට..
නුඹ නැති දා මංමුලාව
මග වැරදුණු ජීවිතයට
මතු කවදා සතුට අරන්
හිරු නැගෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ //
Performances of Malak Wage Parissamata
Cover versions, live performances, and reality-show contestant performances of “Malak Wage Parissamata” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverMalak Wage Parissamata - Kingsly Peiris (මලක් වගේ පරිස්සමට - කීංස්ලි පීරිස්)SL SOUND HACK
▶CoverMalak wage parissamata I මලක් වගේ පරිස්සමට I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverMalak wage මලක් වගේ kavindu_peiriskavindu peiris
▶CoverMalak Wage Parissamata - මලක් වගේ පරිස්සමට | Kamindu Perera | DAWASAK DA HANDAWAKA | @RooTunesRoo Tunes
▶Coverමලක් වගේ පරිස්සමටsihini sithuwili music.
▶Cover▪ Malak Wage Parissamata ( මලක් වගේ පරිස්සමට ) CoverDJz Izuru
▶Coverමලක් වගේ පරිස්සමට කිංස්ලි පීරිස් Malak Wage Parissamata Kinsli pirisSH
▶CoverMalak Wage Parissamata (මලක් වගේ පරිස්සමට) – Kingsly Peiris | EDM RemixKushKick Beats
▶CoverMALAK WAGE PARISSAMATA(මලක් වගේ පරිස්සමට KINGSLEY PEIRISRAINBOW HEART MUSIC
▶CoverMalak Wage Parisamata karoke sanidapa Sinhala Kingsley Peiris සනිධප මලක් වගේ පරිස්සමට සිංහල කැරෝකේSD karoke production
▶CoverMalak Wage Parissamata - මලක් වගේ පරිස්සමට [ Cover Version ] Suresh AnjanaAnju Senadheera
▶CoverMalak wage Parissamata - Kingsley Peris | මලක් වගේ පරිස්සමට - කිංස්ලි පීරිස්JMK Productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malak Wage Parissamata LyricsMalak Wage Parissamata Lyrics Englishමලක් වගේ පරිස්සමටමලක් වගේ පරිස්සමට ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics

