Wara Male Lyrics by Kingsley Peiris
Wara Male (වරා මලේ) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Wara Male lyrics in Sinhala script (වරා මලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wara Male |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 24 |
| UPDATED |
Wara Male Lyrics
Vara male oya lengathu lassana dakkaama
Oya diha balan nathiwa innada mama kohoma
Suwanda soya ridawan nae saththai kisidaka
Oya mage aesa addara pipenna haemadama
Oya mage aesa addara pipenna haemadama
Suwanda thiyena mal men nova avihinsaka boma
Nuba samawena malak koheda deka netha mama thama
Nuba samawena malak koheda deka netha mama thama
Vara male......
Pudasuna matha pidena tharam waram nethi oyata
Mama aasai kawuru nethath raendenna oba gawa
Mama aasai kawuru nethath raendenna oba gawa
Vara male......වරා මලේ ගී පද
වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම
ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම
සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
සුවඳ තියෙන මල් මෙන් නොව අවිහිංසක බෝම
නුඹ සමවෙන මලක් කොහෙද දැක නැත මම තාම
නුඹ සමවෙන මලක් කොහෙද දැක නැත මම තාම
වරා මලේ......
පුදසුන මත පිදෙන තරම් වරම් නැති ඔයාට
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව
මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව
වරා මලේ...... //Performances of Wara Male
Cover versions, live performances, and reality-show contestant performances of “Wara Male” on YouTube.
Cover Versions · 12
▶CoverWara male oya lengathu | Denuwan kaushaka sinhala song | kingsly peris | වරා මලේMani S Lyrics
▶CoverWara male I වරා මලේ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverWara Male Oya Lengathu - Kingsly Peiris (වරා මලේ ඔය ලෙන්ගතු - කීංස්ලි පීරිස්)SL SOUND HACK
▶Coverවරා මලේ ඔය ලෙන්ගතු | Wara Male Oya Lengathu | Kaushaka | @Music_Studio07Music Studio
▶Coverවරා මලේ | Waramale JD x @adithyawicky | Produced by @dilshanlsilvamusicJude Da Dude
▶CoverWara male oya lengathu DJ | Denuwan kaushaka | kingsly peris (DJ Remix) @djudararemixDJ Udara Remix
▶CoverWara Male oya lengathu/Kingsley Peiris sinhala song(වරා මලේ ඔය ලෙන්ගතු කිංස්ලි පීරිස්)nimesh Fernando bro
▶CoverWara Male Oya Lengathu (වරා මලේ ඔය ලෙන්ගතු) | EDM | Sinhala EDM Remix | DJ Kushi | Kingsly PeirisDJ Kushi
▶Coverවරා මලේ - Wara male oyalengathukamaManu Lk
▶Coverතනියම අහන්න | Wara Male Oya Lengathu – වරා මලේ ඔය ලෙන්ගතු Emotional Cover Song By ShenuWith Shenu
▶Coverවරා මලේ ඔය ලෙන්ගතු ලස්සන / waraa male oya lengathu lassana dakkaama/ Kingsly peiris/lassana sinduCreators
▶Coverවරා මලේ | Wara Male | Female Version | Rock GurugeRock Guruge
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wara Male LyricsWara Male Lyrics Englishවරා මලේවරා මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics