Neth Wile Kandulu Pirunath Lyrics
“Neth vile kandulu pirunath nae obata penen nae” (නෙත් විලේ කඳුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ), Neth Wile Kandulu Pirunath (නෙත් විලේ කඳුළු පිරුනත්) lyrics: a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Neth vile, and in Sinhala it is නෙත් විලේ කඳුළු පිරුනත් ගී පද.
| SONG | Neth Wile Kandulu Pirunath |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 18 |
| UPDATED |
Neth Wile Kandulu Pirunath Lyrics Singlish
Neth vile kandulu pirunath nae obata penen nae
Sitha mage ridum dunnath ma lowata kiyan nae //
Oba wenwa giya bawak - mata thawama hithune nae
Oba hera wenath kenek - mama sithin pathan nae //
Mulu lowama nathi unath hadanne nae
Mata obawa nathi unothin nam daraganna bae
Neth vile kandulu......
Sitha raegena giya namuth - kawuruwath dannae nae
Oba sihinayen awith - kisideyak kiyan nae //
Sanda illamin thawath yadinne nae
Mata ehema siduwune kimaday sithaganna bae
Neth vile kandulu......//නෙත් විලේ කඳුළු පිරුනත් ගී පද
නෙත් විලේ කඳුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ
සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ //
ඔබ වෙන්ව ගිය බවක් - මට තවම හිතුනෙ නෑ
ඔබ හැර වෙනත් කෙනෙක් - මම සිතින් පතන් නෑ //
මුලු ලොවම නැති උනත් හඩන්නේ නෑ
මට ඔබව නැති උනෝතින් නම් දරාගන්න බෑ
නෙත් විලේ කඳුළු......
සිත රැගෙන ගිය නමුත් - කවුරුවත් දන්නෙ නෑ
ඔබ සිහිනයෙන් ඇවිත් - කිසිදෙයක් කියන් නෑ //
සඳ ඉල්ලමින් තවත් යදින්නේ නෑ
මට එහෙම සිදුවුනේ කිමදැයි සිතාගන්න බෑ
නෙත් විලේ කඳුළු......//Performances of Neth Wile Kandulu Pirunath
Cover versions, live performances, and reality-show contestant performances of “Neth Wile Kandulu Pirunath” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neth Wile Kandulu Pirunath LyricsNeth Wile Kandulu Pirunath Lyrics Englishනෙත් විලේ කඳුළු පිරුනත්නෙත් විලේ කඳුළු පිරුනත් ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics


