Liya Wennathi Pana Wage Lyrics
“Liyawenneti pena wage obe adare” (ලියවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ), Liya Wennathi Pana Wage (ලියවෙන්නැති පෑන වගේ) lyrics: a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ලියවෙන්නැති පෑන වගේ ගී පද, and many know it simply as Liyawenneti pena.
| SONG | Liya Wennathi Pana Wage |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Liya Wennathi Pana Wage Lyrics Singlish
Liyawenneti pena wage obe adare
Nidiyanneti desa wage mage jeewithe
Vindawannada mewan dukak obata pem kale
Ai raththarane magemma paliganne me wage.......
Mage namata ewoo liyumaka thibu lassana kaviya
Kiyawana wita bodaweni mathakaye duk kandulu kata
Paw kalata ma senehasakin wenna durakata
Athwewa landune oba hata sampatha sathuta......
Liyawenneti pena.....
Oba pipunu malak nam suwandath obatai aithi
Obe suwada illagaththa nam mamamai weradi
Sitha senehe puda apasu gaththa nam sonduri
Yali sithanu menawi dedenagen kawuda niweradi......
Liyawenneti pena......ලියවෙන්නැති පෑන වගේ ගී පද
ලියවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ
නිදියන්නැති දෑස වගේ මගේ ජීවිතේ
විඳවන්නද මෙවන් දුකක් ඔබට පෙම් කලේ
ඇයි රත්තරනේ මගෙන්ම පළිගන්නේ මේ වගේ.......
මගේ නමට එවූ ලියුමක තිබූ ලස්සන කවිය
කියවන විට බොඳවුනි මතකයේ දුක් කඳුළු කැට
පව් කලාට මා සෙනෙහසකින් වෙන්න දුරකට
අත්වේවා ළඳුනේ ඔබ හට සම්පත සතුට......
ලියවෙන්නැති පෑන.....
ඔබ පිපුණු මලක් නම් සුවඳත් ඔබටයි අයිති
ඔබේ සුවඳ ඉල්ලගත්තා නම් මමමයි වැරදි
සිත සෙනෙහෙ පුදා ආපසු ගත්තා නම් සොඳුරි
යළි සිතනු මැනවි දෙදෙනාගෙන් කවුද නිවැරදි......
ලියවෙන්නැති පෑන......
Performances of Liya Wennathi Pana Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Liya Wennathi Pana Wage” on YouTube.
Live Performances · 2
Cover Versions · 10
▶Coverලියවෙන්නැති පෑන වගේ ▪ කිංස්ලි පීරිස් Liyawennethi pena wage ▪ Kingsley PeirisMusic ZoNe
▶CoverLiyawen nathi pana wage(ලියවෙන් නැති පෑන වගේ) flashback with kavindu peirisනිRA Music
▶CoverLiyawennathi pana wage I ලියවෙන්නැති පෑන වගේ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverLiyawennathi Pena Wage - Kingsly Peiris (ලියවෙන්නැති පෑන වගේ - කිංස්ලි පීරිස්)SL SOUND HACK
▶Coverලියවෙන්නැති පෑන වගේ සිංදුවට සුපිරි දර්බක් පාරක් | Liyawennathi pana wage Song Darbuka coverTrex Beat
▶Coverලියවෙන් නැති පෑන වගේ with ආධුනික ගීත ප්‍රසංගය (abanpola)Back to heart
▶Coverලියවෙන්නැති පෑන වගේ Liyawenne nathi pana wage kinsi piris කිංස්ලි පීරිස්SH
▶CoverLiyawennathi Pana Wage | ලියවෙන්නැති පෑන වගේ Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
▶Coverලියවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ/ Liyawennathi paana wage obee aadare- Kingsly peirisCreators
▶Coverලියවෙන්නැති පෑන වගේ | කිංස්ලි පීරිස් | Liyawennathi Pana Wage | Kinsly Peirisමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Liya Wennathi Pana Wage LyricsLiya Wennathi Pana Wage Lyrics Englishලියවෙන්නැති පෑන වගේලියවෙන්නැති පෑන වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics

