Sonduru Es Deken Lyrics
“Sonduru aes deken vaetena kandulu paen arang” (සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං): Sonduru Es Deken (සොඳුරු ඇස් දෙකෙන්) lyrics, a Sinhala heartbreak song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සොඳුරු ඇස් දෙකෙන් ගී පද, and many know it simply as Sonduru aes.
| SONG | Sonduru Es Deken |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sonduru Es Deken Lyrics Singlish
Sonduru aes deken vaetena kandulu paen arang
Kandulu gange peenannata sondura netha varam
Nethin vaetena kandulu bindu seethalada balang
Kavadaahari oba enavada mage raththarang
Kavadaahari oba enavada mage raththarang
Dawasa avith hinahenakota api durai vage
Pahasa soyai samanalayek sudu malak vage
Malata thiyena raekawaranaya mal petha vage
Apata thibunu saenasimath aeththai vage
Sonduru aes deken.....
Hitata horen hitha sakman kala api langa
Aesata horen aes ikman una api langa
Gangata horen ganga diya saengavuna ganga yata
Apita horen api ikman una api langa
Sonduru aes deken.....සොඳුරු ඇස් දෙකෙන් ගී පද
සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු පැන් අරං
කඳුළු ගඟේ පීනන්නට සොඳුර නැත වරම්
නෙතින් වැටෙන කඳුළු බිංදු සීතලද බලං
කවදාහරි ඔබ එනවද මගේ රත්තරං
කවදාහරි ඔබ එනවද මගේ රත්තරං
දවස ඇවිත් හිනහෙනකොට අපි දුරයි වගේ
පහස සොයයි සමනළයෙක් සුදු මලක් වගේ //
මලට තියෙන රැකවරනය මල් පෙත්ත වගේ
අපට තිබුනු සැනසීමත් ඇත්තයි වාගේ
සොඳුරු ඇස් දෙකෙන්.....
හිතට හොරෙන් හිත සක්මන් කලා අපි ලඟ
ඇසට හොරෙන් ඇස ඉක්මන් උනා අපි ලඟ //
ගඟට හොරෙන් ගඟ දිය සැඟවුනා ගඟ යට
අපිට හොරෙන් අපි ඉක්මන් උනා අපි ලඟ
සොඳුරු ඇස් දෙකෙන්.....Performances of Sonduru Es Deken
Cover versions, live performances, and reality-show contestant performances of “Sonduru Es Deken” on YouTube.
Live Performances · 2
Cover Versions · 4
▶CoverKinsli Peiris | Soduru As Deken | සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කදුලු පැන් | කිංස්ලි පීරිස් | Flash BackPS Creation
▶CoverKinsli Peiris | Soduru As Deken Watena | සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කදුලු පැන් | කිංස්ලි පීරිස් | FlaPS Creation
▶CoverSonduru as deken watena kandulu / සොඳුරු ඇස් දෙකෙන් වැටෙනා කඳුළු තැන් අරන්Rajangane Dolki Thala
▶Coverසොඳුරු ඇස් දෙකෙන් වැටෙනා - කිංස්ලි පීරිස් | Sonduru As Deken Watena - Kingsly PeirisRaja OnlineSL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sonduru Es Deken LyricsSonduru Es Deken Lyrics Englishසොඳුරු ඇස් දෙකෙන්සොඳුරු ඇස් දෙකෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics

