Mal Wadamata Nalala Thiya Lyrics by Kingsley Peiris
Mal Wadamata Nalala Thiya (මල් වඩමට නලල තියා) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Mal Wadamata Nalala Thiya lyrics in Sinhala script (මල් වඩමට නලල තියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Wadamata Nalala Thiya |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 26 |
| UPDATED |
Mal Wadamata Nalala Thiya Lyrics
Mal vadamata nalala thiya sudu veli kata pitara yanna
Sudu nangiye mata puluwani elivenakan wunath adanna
Saaye bima dedana thiya porondu vennam pana menma
Nuba wenuwen punchi eka mage aes deka wage rakaganna
Mage aes deka wage rakaganna.....
Kula mala depasakaya thiya vairaye gini del avilevi
Situ madurata pana aragena malakanda paratama vatevi
Eka le unuwi walapena hadawatha tika tika paerevi
Weradi kaloth mage nangiye oyata thaw paw sidu vevi
Oyata thaw paw sidu vevi.....
Apith nodana yanna giya adare suwada soyan
Nubath nodana yanna wuna avasan gamanakata oyata
Kala pin aragena dothata niwan labena thuru hemadama
Mage raththaran nangiya wenawada oba me aiyyata
Nangiya wenawada aiyyata......
Mal vadamata....මල් වඩමට නලල තියා ගී පද
මල් වඩමට නලල තියා සුදු වැලි කැට පිටාර යන්න
සුදු නංගියේ මට පුළුවනි එළිවෙනකන් වුණත් අඬන්න
සෑයේ බිම දෙදණ තියා පොරොන්දු වෙන්නම් පණ මෙන්ම
නුඹ වෙනුවෙන් පුංචි එකා මගේ ඇස් දෙක වගේ රැකගන්න
මගේ ඇස් දෙක වගේ රැකගන්න.....
කුල මල දෙපසකය තියා වෛරයේ ගිනි දැල් ඇවිලේවි
සිටු මැදුරට පණ අරගෙන මළකඳ පාරටම වැටේවී
එක ලේ උණු වී වැලපෙන හදවත ටික ටික පෑරේවී
වැරදි කළොත් මගේ නංගියේ ඔයාට තව පව් සිදු වේවී
ඔයාට තව පව් සිදු වේවී.....
අපිත් නොදැන යන්න ගියා ආදරේ සුවඳ සොයාන
නුඹත් නොදැන යන්න වුණා අවසන් ගමනකට ඔයාට
කළ පින් අරගෙන දෝතට නිවන් ලැබෙන තුරු හැමදාම
මගේ රත්තරන් නංගියා වෙනවද ඔබ මේ අයියාට
නංගියා වෙනවද අයියාට......
මල් වඩමට....
Related Songs and Tags
Mal Wadamata Nalala Thiya LyricsMal Wadamata Nalala Thiya Lyrics Englishමල් වඩමට නලල තියාමල් වඩමට නලල තියා ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics