Podi Kale Marada Welle Lyrics by Kingsley Peiris
Podi Kale Marada Welle (පොඩි කාලේ මරද වැල්ලේ) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Podi Kale Marada Welle lyrics in Sinhala script (පොඩි කාලේ මරද වැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Podi Kale Marada Welle |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 20 |
| UPDATED |
Podi Kale Marada Welle Lyrics
Podi kaale marada welle
Weli bath uyapu kelle
Welali giya atheete
Ko banda olu maale //
Hoda nam kalata kam nae.
Maa nam priye tarahaa nae //
Ruchiraanee ahanna
Ekapara maa maranna
Podi kaale marada welle
Weli bath uyapu kelle
Obage muwinma kivu de
Oba ai priye kada keruwe //
Ruchiraanee ahanna
Ekapara maa maranna
Podi kaale marada welle ….පොඩි කාලේ මරද වැල්ලේ ගී පද
පොඩි කාලේ මරද වැල්ලේ
වැලි බත් උයාපු කෙල්ලේ
වැලලී ගියා අතීතේ
කෝ බැන්ද ඕලු මාලේ //
හොද නම් කලාට කම් නෑ.
මා නම් ප්‍රියේ තරහා නෑ //
රුචිරාණනී අහන්න
එකපාර මා මරන්න
පොඩි කාලේ මරද වැල්ලේ
වැලි බත් උයාපු කෙල්ලේ
ඔබගේ මුවින්ම කිවු දේ
ඔබ ඇයි ප්‍රියේ කඩ කෙරුවේ //
රුචිරාණනී අහන්න
එකපාර මා මරන්න
පොඩි කාලේ මරද වැල්ලේ ….
Performances of Podi Kale Marada Welle
Cover versions, live performances, and reality-show contestant performances of “Podi Kale Marada Welle” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverPodi Kale Maranda Welle (පොඩිකාලේ මරද වැල්ලේ) | Punjab Style | Kingsley Peiris | FLASHBACK OFFICIALFlashback Official
▶CoverPodi Kale Marada Welle - Kingsly Peiris (පොඩි කාලේ මරඳ වැල්ලේ - කිංස්ලි පීරිස්)SL SOUND HACK
▶Coverපොඩි කාලේ මරද වැල්ලේ | podi kale marada walle | කිංස්ලි පිරිස් | flash backනිRA Music
▶CoverPodi Kale Marada Welle - Kingsley PeirisSinhala Old Hits
▶Coverපොඩි කාලේ මරද වැල්ලේ සින්දුව අලුත්ම විදිහට (hiru mega blast kuliyapitia)GUIDE- X
▶CoverPodi kaale marada welle rock version | පොඩිකාලේ මරද වැල්ලේ | kinghsly perisJEENU'S VIBE
▶Coverපොඩි කාලේ මරද වැල්ලේ ෆ්ලෑෂ්බැක් නතාලේ නයිට් වේදිකාවේRedLine Stage
▶CoverPodi Kale Maranda Welle (පොඩිකාලේ මරද වැල්ලේ) FLASHBACK RUPAVAHINI 31st NIGHT MUSICALMusic L A N K A
▶CoverKingsley Podi Kale Marada Walle(පොඩි කා ලේ මරද වැල් ලේ කිංස්ලි පීරිස්)Flash BackPS Creation
▶CoverPoadi Kale Marada Welle (පොඩි කාලේ මරද වැල්ලේ)Diyatha Tv LIVE
▶Coverපොඩි කාලේ මරද වැල්ලේ | කිංස්ලි පීරිස් | Podi Kale Marada Walle | Kinsly Peirisමියුරු ගී Miyuru Gee
▶Coverපොඩි කාලේ මරඳ වැල්ලේ | කිංස්ලි පීරිස් | Podi Kale Marada Welle | Kingsly PeirisMIXTAPES LK - වැල් ගී වැල්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi Kale Marada Welle LyricsPodi Kale Marada Welle Lyrics Englishපොඩි කාලේ මරද වැල්ලේපොඩි කාලේ මරද වැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics

