Me Inna Tike Lyrics by Kingsley Peiris
Me Inna Tike (මේ ඉන්න ටිකේ) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Me Inna Tike lyrics in Sinhala script (මේ ඉන්න ටිකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Inna Tike |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 28 |
| UPDATED |
Me Inna Tike Lyrics
(Tana naana naana naana naana naa...////)
Me inna tike....
(Me inna tike hondata idillaa
Api heta mereida kiyala danne nae
Oya irisiyaawa atha herapallaa
Yana daata mewaa aragena yannae...//)
(Tana naana naana naana naana naa...////)
(Mulu dawasa ma wada karalaa niwaaduwakw hambawunaa...//)
Hithe sathuta kiyaaganna bae
(Api ape paaduwe kaatat karadarayak nae...//)
Me inna tike.../
(Tana naana naana naana naana naa...////)
(Ahase maaliga hadalaa boruwata duk wenna epa...//)
Ape pothe ehema deyak nae
(Api ape paaduwe kaatat karadarayak nae...//)
Me inna tike...//
(Tana naana naana naana naana naa...////)
(Tana naana naana naana naana naa...////)මේ ඉන්න ටිකේ ගී පද
(ටන නාන නාන නාන නාන නා...////)
මේ ඉන්න ටිකේ....
(මේ ඉන්න ටිකේ හොඳට ඉදිල්ලා
අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ
ඔය ඉරිසියාව අත හැරපල්ලා
යන දාට මේවා අරගෙන යන්නෑ...//)
(ටන නාන නාන නාන නාන නා...////)
(මුළු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බ වුනා...//)
හිතේ සතුට කියාගන්න බෑ
(අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ...//)
මේ ඉන්න ටිකේ.../
(ටන නාන නාන නාන නාන නා...////)
(අහසේ මාලිගා හදලා බොරුවට දුක් වෙන්න එපා...//)
අපේ පොතේ එහෙම දෙයක් නෑ
(අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ...//)
මේ ඉන්න ටිකේ...//
(ටන නාන නාන නාන නාන නා...////)
(ටන නාන නාන නාන නාන නා...////)
Performances of Me Inna Tike
Cover versions, live performances, and reality-show contestant performances of “Me Inna Tike” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා | Me Inna Tike Hondata Idilla | Kingsley Peiris | FLASHBACK OFFICIALFlashback Official
▶Cover𝐊𝐢𝐧𝐠𝐬𝐥𝐲 𝐏𝐞𝐢𝐫𝐢𝐬 (කිංස්ලී පීරිස්)I මේ ඉන්න ටිකේ I 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝐁𝐢𝐠 𝐅𝐢𝐞𝐬𝐭𝐚 - 𝐇𝐨𝐫𝐚𝐧𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊 𝟐𝟎𝟐3Fusion Entertainment
▶CoverMe inna tike | ( මේ ඉන්න ටිකේ ) | kingsley peirissiha nada
▶CoverMe Inna Tike - Kingsly Peiris (මේ ඉන්න ටිකේ - කිංස්ලි පීරිස්)SL SOUND HACK
▶CoverFlash Back සංගීත රසයට හැඩ වුන මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා කිංස්ලි පීරිස්ගේ හඩින්Live Vision Video Team
▶Coverමේ ඉන්න ටිකේ සුපිරිම රෝලින් /me inna tike / wonderful darbuka play / amila music one / 2022Amila Music One
▶CoverFeed back with කින්ස්ලි පීරිස් - මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලාSL live music
▶Covermanike mage hithe අම්මෝ ඒ පෑඩ් පාර | me inna tike |song|octapad_cover |flash back|kingsly|wasthi|ARazza Fdo
▶CoverMe Inna Tike Hodata Idilla | මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා | Sinhala Reggae Remix 2026Shanezz Vibe
▶Coverමේ ඉන්න ටිකේ | ෆ්ලෑෂ් බෑක් | Me Inna Tike | Flash Backමියුරු ගී Miyuru Gee
▶CoverMe Inna Tike - Flashback - Kingsley PeirisLive Music
▶CoverMe inna tike ( මේ ඉන්න ටිකේ ) Kinsly peris with falshbackTUNES MUSIC OFFICIAL 🅥
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Inna Tike LyricsMe Inna Tike Lyrics Englishමේ ඉන්න ටිකේමේ ඉන්න ටිකේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics
