Berivee Giya Obe Singithi Lensuwa Lyrics by Kingsley Peiris
Berivee Giya Obe Singithi Lensuwa (බැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුව) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Berivee Giya Obe Singithi Lensuwa lyrics in Sinhala script (බැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Berivee Giya Obe Singithi Lensuwa |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 13 |
| UPDATED |
Berivee Giya Obe Singithi Lensuwa Lyrics
(Bari vi giya obe singithi lensuwa
Thawamath surakiwa ma lagamai
Obage denethin galana giya
E kadulath suwandath thaw ehemaiyi....//)
(Awasan dawase awasan paya thula
Kotharam lethawul winda do...//)
Apita purudu e punchi kamare
Kotharam senehasa thibuna do.....
Bari vi giya.....
(Samugena yanada dahasak de ape
Desithe golu vi handuwado......//)
Obage suwada randi singithi lensuwa vitharak
Ma langa thiniwedo.....
Bari vi giya.....බැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුව ගී පද
(බැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුව
තවමත් සුරැකිව මා ලගමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය
එ් කදුලත් සුවඳත් තව එහෙමයි....//)
(අවසන් දවසේ අවසන් පැය තුළ
කොතරම් ලැතවුල් වින්දා දෝ...//)
අපිට පුරුදු එ් පුංචි කාමරේ
කෙතරම් සෙනෙහස තිබුණා දෝ.....
බැරි වී ගිය.....
(සමුගෙන යනදා දහසක් දේ අපේ
දෙසිතේ ගොළු වී හැඬුවාදෝ......//)
ඔබගේ සුවඳ රැඳි සිඟිති ලේන්සුව විතරක්
මා ළඟ තිනිවේදෝ.....
බැරි වී ගිය.....
Performances of Berivee Giya Obe Singithi Lensuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Berivee Giya Obe Singithi Lensuwa” on YouTube.
Cover Versions · 7
▶CoverBari wee Giya Obe Sigithi Lenasuwa | බැරි වී ගිය ඔබේ සිඟිති ලේන්සුව | EDM Version | JaNaaJanaa
▶CoverBerivee Giya Obe Singithi Lensuwa - Kingsley PeirisRakhi Tharu ( Charu)
▶CoverBariwee Giya Obe Sigithi Lensuwa - Kingsly Peiris (බැරිවී ගිය ඔබෙ සිඟිති ලේන්සුව - කිංස්ලි පීරිස්)SL SOUND HACK
▶Coverබැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව | Barivee giya obe | Kingsly Peirisසිත් නිවූ ගී Sith Niwu Gee
▶CoverBari Wee Giya Obe Sigiithi Lensuwa | බැරි වී ගිය ඔබේ සිඟිති ලේන්සුව | EDM Versions RemixHashi EDM Vibe
▶Cover𝐁𝐄𝐑𝐈 𝐖𝐄 𝐆𝐈𝐘𝐀 𝐎𝐁𝐄 - 𝐄𝐃𝐌 𝐕𝐄𝐑𝐒𝐈𝐎𝐍 | සිගිති ලේන්සුව | Harsh_MusicA U D I O Z
▶Coverබැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව- ( Rock Version - Cover ) Bari wee giya obe singithi lensuwa-NightFlyNightFly
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Berivee Giya Obe Singithi Lensuwa LyricsBerivee Giya Obe Singithi Lensuwa Lyrics Englishබැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුවබැරි වී ගිය ඔබේ සිඟිති ලෙන්සුව ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics