Male Matath Hithai Karanna Adare Lyrics
“Male... Matath hitai karanna aadare” (මලේ... මටත් හිතයි කරන්න ආදරේ), Male Matath Hithai Karanna Adare (මලේ මටත් හිතයි කරන්න ආදරේ) lyrics: a Sinhala love song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මලේ මටත් හිතයි කරන්න ආදරේ ගී පද.
| SONG | Male Matath Hithai Karanna Adare |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 167 |
| UPDATED |
Male Matath Hithai Karanna Adare Lyrics Singlish
Male... Matath hitai karanna aadare
Tanikame paaluwe unna athilu paaduwe
Nela gannai mamai numba male //
Taniyahane...
Tani yahane nidi nolaba thewunu yaamaye
Sihinen men awudin numba senehasa piduwe
Tanikama mage sithe niwuna eda premie
Suwanda salana malai numba mage //
Male... Matath hitai karanna aadare
Tanikame paaluwe unna athilu paaduwe
Nela gannai mamai numba male //
Suwanda male...
Suwanda male pipila numba jeewitha uyane
Awadi kala mage yauwana wasantha kaale
Tanikama mage sithe niwuna eda premie
Suwanda salana malai numba mage //
Male... Matath hitai karanna aadare
Tanikame paaluwe unna athilu paaduwe
Nela gannai mamai numba male //මලේ මටත් හිතයි කරන්න ආදරේ ගී පද
මලේ... මටත් හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ //
තනියහනේ...
තනි යහනේ නිදි නොලබා තැවුණු යාමයේ
සිහිනෙන් මෙන් අවුදින් නුඹ සෙනෙහස පිදුවේ
තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ //
මලේ... මටත් හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ //
සුවඳ මලේ...
සුවඳ මලේ පිපිලා නුඹ ජීවිත උයනේ
අවදි කලා මගේ යෞවන වසන්ත කාලේ
තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ //
මලේ... මටත් හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ //Performances of Male Matath Hithai Karanna Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Male Matath Hithai Karanna Adare” on YouTube.
Cover Versions · 9
▶Coverමලේ... මටත් හිතයි කරන්න ආදරේ... Dino M Zone Dino M Zone
▶Coverමලේ.. - Male matath hithai karanna adare - Kingsley PeirisSumma ( සුම්මා ) ♫
▶Coverමලේ මටත් හිතයි කරන්න ආදරේ Male matath hithai karanna adareLassana Derana - ලස්සන දෙරණ
▶CoverMale matath hithay song/මලේ මටත් හිතයි කරන්න ආදරේLN channel
▶Coverමලේ මටත් හිතයි කරන්න ආදරේ.... Male Matath Hithai Karanna Adare Sinhala Songs short whatsapp statusST Video
▶Coverමලේ ,, ,,මටත් හිතයි කරන්න,,ආදරේNIRO euro
▶Coverමලේ මටත් හිතයි කරන්න ආදරේ...covar song ps music world...pradeep sadaruwan..PS MUSIC WORLD
▶CoverMale Matath HithaitUtU1
▶CoverSL DIL .. male matath hithai karanna adare(මලේ මටත් හිතයි කරන්න ආදරේ )sinhala song…. ….musicSL dil
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Male Matath Hithai Karanna Adare LyricsMale Matath Hithai Karanna Adare Lyrics Englishමලේ මටත් හිතයි කරන්න ආදරේමලේ මටත් හිතයි කරන්න ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics