Delum Malak Wee Pembara Suwada Genawath Lyrics by Kingsley Peiris
Delum Malak Wee Pembara Suwada Genawath (දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Delum Malak Wee Pembara Suwada Genawath lyrics in Sinhala script (දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Delum Malak Wee Pembara Suwada Genawath |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 22 |
| UPDATED |
Delum Malak Wee Pembara Suwada Genawath Lyrics
Delum malak vi pembara suwada genavath
Ahan innanam be hitha riden kathavak
Hamu wennethi sansare dahas vathavak
Hasun pathaka liyanna duka nivana kathavak
Valakulata sanda vi ra ahase inna
Bala hidimi ran tharu kata dothata ganna
Sadakalikw aes deka langa navathinna
Suwanda rosa mala mata chuttak idadenna
Delum malak ....
Sibina tharam pa yuga senehasata thurul vi
Pipanu malen adaraye suwada gilihuni
Vadinna devathaviye sithehi ida athi
Balanna raththaran daesa obatamai himi
Delum malak ....දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත් ගී පද
දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්නනම් බෑ හිත රිදෙන කතාවක්
හමු වෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න දුක නිවන කතාවක්
වලාකුලට සඳ වී රෑ අහසේ ඉන්න
බලා හිදිමි රන් තරු කැට දෝතට ගන්න
සදාකාලිකව ඇස් දෙක ලඟ නවතින්න
සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩදෙන්න
දෙලුම් මලක් ....
සිඹින තරම් පා යුග සෙනෙහසට තුරුල් වී
පිපනු මලෙන් ආදරයේ සුවඳ ගිලිහුනී
වඩින්න දේවතාවියේ සිතෙහි ඉඩ ඇතී
බලන්න රත්තරන් දෑස ඔබටමයි හිමී
දෙලුම් මලක් ....Related Songs and Tags
Delum Malak Wee Pembara Suwada Genawath LyricsDelum Malak Wee Pembara Suwada Genawath Lyrics Englishදෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත් ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics