Rosa Pandura Thama Oba Athe Lyrics by Kingsley Peiris
Rosa Pandura Thama Oba Athe (රෝස පදුර තාම ඔබ අතේ) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Rosa Pandura Thama Oba Athe lyrics in Sinhala script (රෝස පදුර තාම ඔබ අතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Pandura Thama Oba Athe |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 18 |
| UPDATED |
Rosa Pandura Thama Oba Athe Lyrics
Rosa padura tama oba athe
Mata kiyanna bari aadare obe
Oya rosa pohottuwata kiyanna
Dingakvath hitha hari yanna
Oba rosa walata harima aadarei
Mama obata eeta wada aadarei
Mage rosa heena epa kadanna
Ehema hithunath baa mata uhulanna
Rosa padura ....
Dan rosa malata mamath aadarei
Eya dutuwoth mata oyawa sihiwei
Oba sihi wenakota aadare hithei
E aadareta harima aadarei
Rosa padura ....රෝස පදුර තාම ඔබ අතේ ගී පද
රෝස පදුර තාම ඔබ අතේ
මට කියන්න බැරි ආදරේ ඔබේ
ඔය රෝස පොහොට්ටුවට කියන්න
ඩිංගක්වත් හිත හරි යන්න
ඔබ රෝස වලට හරිම ආදරෙයි
මම ඔබට ඊට වඩා ආදරෙයි
මගෙ රෝස හීන එපා කඩන්න
එහෙම හිතුනත් බෑ මට උහුලන්න
රෝස පදුර ....
දැන් රෝස මලට මමත් ආදරෙයි
එය දුටුවොත් මට ඔයාව සිහිවෙයි
ඔබ සිහි වෙනකොට ආදරේ හිතෙයි
ඒ ආදරේට හරිම ආදරෙයි
රෝස පදුර ....Performances of Rosa Pandura Thama Oba Athe
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Pandura Thama Oba Athe” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverRosa padura thama oba athe I රෝස පදුර තාම ඔබ අතේ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverRosa Pandura Thama Oba Athe | Kingsley PeirisCeylon ENT.
▶Coverරෝස පදුර තාම ඔබ අතේ | sinhala song | rosa padura thama oba atheMinisunge Adawiya
▶CoverRosa padura thama oba athe රෝස පදුර තාම ඔබ අතේ @LakshaniJayamaliMusic Tech Academy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Pandura Thama Oba Athe LyricsRosa Pandura Thama Oba Athe Lyrics Englishරෝස පදුර තාම ඔබ අතේරෝස පදුර තාම ඔබ අතේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics
