Oya Es Dekata Pem Keruwe Lyrics by Kingsley Peiris
Oya Es Dekata Pem Keruwe (ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Oya Es Dekata Pem Keruwe lyrics in Sinhala script (ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Es Dekata Pem Keruwe |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 11 |
| UPDATED |
Oya Es Dekata Pem Keruwe Lyrics
Oya aes dekata pem keruwe man raththarang
Nohaegenae sae hindinne kesedo ithin
Daetha labaganna peruman puranne sitin
Divi thura obata man adarei raththarang
Kandulal piri ma deneth boda wela
Susuman naege hadawathe rae pura //
Heta dine hamuwela kiyanata hitai adare
Senehasin lang wela gewannata hitai jeevithe
Peradi naetae ma lowe kisi dine
Weraedi giyoth sathuta nae jeevithe //
Heta dine hamuwela kiyanata hitai adare
Senehasin lang wela gewannata hitai jeevitheඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ ගී පද
ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරං
නොහැගෙනා සේ හිඳින්‍නේ කෙසේදෝ ඉතිං
දෑත ලබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
කඳුලැල් පිරී මා දෙනෙත් බොඳ වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජීවිතේ
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජීවිතේ Performances of Oya Es Dekata Pem Keruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Es Dekata Pem Keruwe” on YouTube.
Cover Versions · 12
▶Coverඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ Soo Ho Jukyung Han Seojun | True Beauty Kdrama New Korean mix Sinhala songsH Tv Drama World
▶CoverOya as dekata pem keruwe(ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ)| Denuwan kaushaka new cover song | New coverThe Cool Music
▶CoverOya As Dekata Pemkeruwe | ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ | cover songVD__OFFICIAL
▶CoverOya As Dekata Pem Keruwe Man Raththaran Cover By Evin AkmalRiver B
▶CoverKinsli Peiris | Oya As Dekata | ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරං | කිංස්ලි පීරිස් | Flash BackPS Creation
▶CoverOya As Dekata Pem Keruwe Man Raththaran (ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරන්)Diyatha Tv LIVE
▶Coverඔය ඇස් දෙකට පෙම් කෙරුවේ (oya as dekata) | Denuwan kaushaka | Kingsly peiris | Sinhala Cover songsSalindu Sandun
▶Coverඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරන්|oya as dekata pem keruwe man raththaran cover songdarbuk choice
▶CoverOya As Dekata Pem Keruwe/ Kingsly Peiris ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ/ කිංස්ලි පීරිස්SVH
▶CoverDiyatha TV | Oya As Dekata Pem Keruwe Man Raththaran ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ | කිංස්ලි පීරිස්Diyatha TV
▶Coveroya as dekata pem keruwe man raththaran.ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මන් රත්තරන්Lasith Sameera
▶Coverඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ -කින්ස්ලි පීරිස් .( oya as dekata pem keruwe man raththaran)Creators
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Es Dekata Pem Keruwe LyricsOya Es Dekata Pem Keruwe Lyrics Englishඔය ඇස් දෙකට පෙම් කෙරුවෙඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics