Dothin Aran Mal Kellan Mal Lyrics by Kingsley Peiris
Dothin Aran Mal Kellan Mal (දෝතින් අරන් මල් කෙල්ලන් මල්) is a Sinhala song sung by Kingsley Peiris. This page presents the Dothin Aran Mal Kellan Mal lyrics in Sinhala script (දෝතින් අරන් මල් කෙල්ලන් මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dothin Aran Mal Kellan Mal |
|---|---|
| SINGER | Kingsley Peiris |
| VIEWS | 37 |
| UPDATED |
Dothin Aran Mal Kellan Mal Lyrics
Dothin aran
Mal kellan mal
Apen ganna mal
Kiyai hadhawathin
Mal kelle man
Obe kandula niwannam
Sudu mal mitak aran
Kiri wehera wandinnam
Vile pipunu mal
Hari lassanai nage
Obe hithe pipunu mal
Kawudo para keruwe
Ran samanalayin piyamba mal athare
Ron gaththada un
Oba gen hora rahase
Dothin aran...
Sada rakinnam
Lassana sudu kelle
Sudu nelum malakwi
Pipunoth hada arane
Susumakwi ma
Hemihita hora rahase
Awith randenam
Sudu mal peti athare
Dothin aran...දෝතින් අරන් මල් කෙල්ලන් මල් ගී පද
දෝතින් අරන්
මල් කෙල්ලන් මල්
අපෙන් ගන්න මල්
කියයි හදවතින්
මල් කෙල්ලේ මං
ඔබෙ කඳුල නිවන්නම්
සුදු මල් මිටක් අරන්
කිරි වෙහෙර වඳින්නම්
විලේ පිපුණු මල්
හරි ලස්සනයි නගේ
ඔබෙ හිතේ පිපුණු මල්
කවුදෝ පර කෙරුවේ
රන් සමනලයින් පියඹා මල් අතරේ
රොන් ගත්තද උන්
ඔබ ගෙන් හොර රහසේ
දෝතින් අරන්...
සදා රකින්නම්
ලස්සන සුදු කෙල්ලේ
සුදු නෙළුම් මලක්වී
පිපුනොත් හද අරණේ
සුසුමක්වී මා
හෙමිහිට හොර රහසේ
ඇවිත් රැඳෙන්නම්
සුදු මල් පෙති අතරේ
දෝතින් අරන්...Performances of Dothin Aran Mal Kellan Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Dothin Aran Mal Kellan Mal” on YouTube.
Cover Versions · 12
▶Coverදෝතින් අරන් මල් කෙල්ලන් මල් Cover Song | Dothin Aran Mal Kellan Mal Cover Song | SL Best CoversSL Best Covers
▶Coverදෝතින් අරන් (මල් කෙල්ලන් මල් ) - Dothin Aranබටනලාව - Batanalawa
▶Coverදෝතින් අරන් මල් කෙල්ලන් මල් | Dothin Aran Mal Kellan Mal | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverDothin Aran Mal Kellan Mal | දොතින් අරන් මල් කෙල්ලන් මල් | CoverDiyatha TV
▶Coverදෝතින් අරන් මල් කෙල්ලන් මල් |ටික් ටොක් එකේ 2mSamoddya_piyamal
▶CoverDOTHIN ARAN MAL KELLAN MAL -- දෝතින් අරන් මල් කෙල්ලන් මල්CEYLON MUSIC
▶CoverDothin Aran Mal Kellan Mal - Kingsley Peiris (දෝතින් අරන් මල් කෙල්ලන් මල්)Alawwa House Plans
▶CoverDothin Aran Mal Kellan Mal | Kingsley PeirisCeylon ENT.
▶Coverදෝතින් අරන් මල් කෙල්ලන් මල්./ Dothin Aran mal kellan mal..SD Music
▶Coverdothin aran mal kellan mal(දෝතින් අරන් මල් කෙල්ලන් මල් )Hemal Dhananjaya
▶Coverදෝතින් අරන් මල් කෙල්ලන් මල් | sinhala song | Dothin aran mal kellan malMinisunge Adawiya
▶Coverදෝතින් අරන් මල් කෙල්ලන් මල්..|cover song|Dothin aran mal kellan mal|Diyath cover music ..Diyath Ranthuka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dothin Aran Mal Kellan Mal LyricsDothin Aran Mal Kellan Mal Lyrics Englishදෝතින් අරන් මල් කෙල්ලන් මල්දෝතින් අරන් මල් කෙල්ලන් මල් ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics