Rallen Rallata Pawena Oruwe Lyrics by Kingsley Peiris
Rallen Rallata Pawena Oruwe (රැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේ) is a Sinhala song sung by Kingsley Peiris. The lyrics were written by Hemasiri Halpita. This page presents the Rallen Rallata Pawena Oruwe lyrics in Sinhala script (රැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rallen Rallata Pawena Oruwe |
|---|---|
| SINGER | Kingsley Peiris |
| LYRICIST | Hemasiri Halpita |
| VIEWS | 16 |
| UPDATED |
Rallen Rallata Pawena Oruwe Lyrics
Rallen rallata pawena
Oruwe nagi ray pura
Yanne malu soya soya
Athamita wasi weyi kiya
Sanka dilindukam maka.....
Satane yedi jeewithe - diyambe maha sagare
Gewana raye - thani paluwe//
Daruwo birinda hidi palpathe....
Dewiyanta kiyala hade
Lathawula duk gindare
Yadina ape daiweida me
Diviyath maha muhuda wage sithe.....රැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේ ගී පද
රැල්ලෙන් රැල්ලට පාවෙනා
ඔරුවේ නැගී රැය පුරා
යන්නේ මාළු සොය සොයා -
අතමිට වාසි වෙයි කියා
සංකා දිළිඳුකම් මකා.....
සටනේ යෙදී ජීවිතේ - දියඹේ මහා සාගරේ
ගෙවන රැයේ - තනි පාළුවේ//
දරුවෝ බිරින්දෑ හිඳි පැල්පතේ....
දෙවියන්ට කියලා හදේ
ළතැවුල්ල දුක් ගින්දරේ
යදිනා අපේ දෛවේද මේ
දිවියත් මහා මුහුද වගේ සිතේ.....Performances of Rallen Rallata Pawena Oruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Rallen Rallata Pawena Oruwe” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶Coverරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ - විජය කුමාරතුංග - Vijaya Kumaratunga - Rallen Rallata |NP CreationlkNP Creationlk
▶CoverRallen Rallata (රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ) Acoustic Reimagined | Vijaya Kumaratunga @digithalDigithal
▶Coverරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ... Rallen rallata pawena oruwe...Royal Waves
▶CoverRallen Rallata -Wijaya Kumaratunge රැල්ලෙන් රැල්ලට - විජය කුමාරණතුංගDr. Ajantha Ranasinghe Official
▶Coverරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ-Rallen Rallata Pawena Oruve- -Vijaya KumarathungaSinhala Music Box
▶Coverරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ - rallen rallata pawena oruweBetter Music
▶Coverරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ / rallen rallata pavena oruvechanel pro nima
▶Coverරැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ Rallen rallata pawena oruwe,ROCK Panchi
▶CoverRallen Rallata (රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ ) | Rock Cover | Vijaya KumarathungaSuno Rock Ceylon
▶CoverRallen rallata pawena oruwe | රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ - AI MUSIC STUDIOAI MUSIC STUDIO
▶CoverRallen Rallata Pawena Oruwe - Vijaya Kumaratunga(රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ)|Rock vertion|RockeyRockey
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rallen Rallata Pawena Oruwe LyricsRallen Rallata Pawena Oruwe Lyrics Englishරැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේරැල්ලෙන් රැල්ලට පාවෙනා ඔරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris LyricsHemasiri Halpita Lyricist
