Sitha Badunu Adare Kiya Ganu Bari Lyrics
“Sitha bandunu aadare kiyaaganu bari” (සිත බැඳුණු ආදරේ කියාගනු බැරි): Sitha Badunu Adare Kiya Ganu Bari (සිත බැඳුණු ආදරේ කියාගනු බැරි) lyrics, a Sinhala love song sung by Kingsley Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sitha bandunu, and in Sinhala it is සිත බැඳුණු ආදරේ කියාගනු බැරි ගී පද.
| SONG | Sitha Badunu Adare Kiya Ganu Bari |
|---|---|
| SINGER | Kingsley Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sitha Badunu Adare Kiya Ganu Bari Lyrics Singlish
Sitha bandunu aadare kiyaaganu bari
Sitha maa susum helai oba peni peni
Kawiyak welaawath ennata baree
Geeyen liyaa mage pema pawasamee //
Desawan wasaa oba yayido sekai
Kandulak gala with denuwan themai //
Ee kandulu maage nowa obagemai
Daenunoth dukak oba mata pem karai
Sitha bandunu....
Hari lassanai mage heena lowe
Oba man lagin raa hitiyaa priye //
Adawath hinawi yanawada ude
Innam balaagena mal maawathe
Sitha bandunu....සිත බැඳුණු ආදරේ කියාගනු බැරි ගී පද
සිත බැඳුණු ආදරේ කියාගනු බැරි
සිත මා සුසුම් හෙලයි ඔබ පෙනි පෙනී
කවියක් වෙලාවත් එන්නට බැරී
ගීයෙන් ලියා මගෙ පෙම පවසමී //
දෙසවන් වසා ඔබ යයිදෝ සැකයි
කඳුලක් ගලා විත් දෙනුවන් තෙමයි //
ඒ කඳුළු මාගේ නොව ඔබගෙමයි
දැනුනොත් දුකක් ඔබ මට පෙම් කරයි
සිත බැඳුණු....
හරි ලස්සනයි මගෙ හීන ලොවේ
ඔබ මං ලගින් රෑ හිටියා ප්‍රියේ //
අදවත් හිනාවී යනවද උදේ
ඉන්නම් බලාගෙන මල් මාවතේ
සිත බැඳුණු....Related Songs and Tags
Sitha Badunu Adare Kiya Ganu Bari LyricsSitha Badunu Adare Kiya Ganu Bari Lyrics Englishසිත බැඳුණු ආදරේ කියාගනු බැරිසිත බැඳුණු ආදරේ කියාගනු බැරි ගීතයේ පද පෙළLyrics With TransliterationKingsley Peiris SongsKingsley Peiris LyricsPeiris Lyrics