Song Details: Singer & Composer Information
Alen Wela Ganna Lyrics in Sinhala (ආලෙන් වෙලා ගන්න ගී පද) and English by Athula Adikari and Samitha Mudunkotuwa, written by Madhawa Hewawasam and composed by Madhawa Hewawasam. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Alen Wela Ganna
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
25

Alen Wela Ganna Lyrics

Aalen welaa ganna kolam kalaa
Hita aalen mudaa ganna maayam kalaa
Mama heenan ape loke saayam kalaa
Oba saayam makalanna vaeyam kalaa......

Mama daesin kalaa obata pem yojanaa
Oba kalaa yojanaa walata chodanaa
Mama maethin indan winda in vedanaa
Aei oyaa baluwe aes dihaa mage naadanaa.....

Pem wasanthe awith naedda thaamath ohae
Paaluyi mage naedda thaamath hithae
Wasanthe awith bohom kalayak mehae
Ape aadarae bhaawanaawak wage......

Aalen welaa ganna......

ආලෙන් වෙලා ගන්න ගී පද

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා......

මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා.....

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ......

ආලෙන් වෙලා ගන්න......

Frequently Asked Questions

Who sang Alen Wela Ganna?

Athula Adikari performed Alen Wela Ganna. Athula Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Alen Wela Ganna lyrics?

The lyrics for Alen Wela Ganna were written by Madhawa Hewawasam. Madhawa Hewawasam is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Alen Wela Ganna?

Madhawa Hewawasam composed the music for Alen Wela Ganna. Madhawa Hewawasam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Alen Wela Ganna complete lyrics?

You can find the complete Alen Wela Ganna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Alen Wela Ganna?

Alen Wela Ganna has been viewed 25 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආලෙන් වෙලා ගන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආලෙන් වෙලා ගන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Alen Wela Ganna LyricsAlen Wela Ganna Song LyricsAlen Wela Ganna Lyrics Englishආලෙන් වෙලා ගන්න Lyricsආලෙන් වෙලා ගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsAdikari Song LyricsMadhawa Hewawasam ComposerMadhawa Hewawasam Lyricist
Comments & Discussion

Share your thoughts about "Alen Wela Ganna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Alen Wela Ganna" by Athula Adikari

Song Video