Song Details: Singer & Composer Information
Gewi Yannata Kalin Lyrics in Sinhala (ගෙවී යන්නට කලින් ගී පද) and English by Athula Adikari and Samitha Mudunkotuwa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Gewi Yannata Kalin
👁️ VIEWS
1

Gewi Yannata Kalin Lyrics

Gevi yannata kalin me premaniya handawe
Tawa ekama eka haduwak denawada adaren
Pama wenena bema thawath ewida yamu dura athata
Andurata kalin

Mada pawanak wenawada jeewithe gim niwana
Senehasin
Kadulak wela nosalenna kisidaka
Nethu agin

Gevi yannata kalin ....

Sanda kiranaka wi inna achare suwa genena
Sisilas
Seda hiru ras noma wenna
Hitha davana rudu wesin

Gevi yannata kalin .....

ගෙවී යන්නට කලින් ගී පද

ගෙවී යන්නට කලින් මේ ප්‍රේමණිය හැන්දෑවේ
තව එකම එක හාදුවක් දෙනවාද ආදරෙන්
පමා වනේනට බෑ තවත් ඇවිද යමු දුර ඇතට
අඳුරට කලින්

මද පවනක් වෙනවාද ජීවිතේ ගිම් නිවන
සෙනෙහසින්
කඳුළක් වෙලා නොසැලෙන්න කිසිදාක
නෙතු අගින්

ගෙවී යන්නට කලින් ....

සඳ කිරණක වී ඉන්න ආචරේ සුව ගෙනෙන
සිසිලසින් 
සැඩ හිරු රැස් නොම වෙන්න
හිත දවන රුදු වෙසින්

ගෙවී යන්නට කලින් .....

Frequently Asked Questions

Who sang Gewi Yannata Kalin?

Athula Adikari performed Gewi Yannata Kalin. Athula Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Gewi Yannata Kalin complete lyrics?

You can find the complete Gewi Yannata Kalin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Gewi Yannata Kalin?

Gewi Yannata Kalin has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ගෙවී යන්නට කලින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ගෙවී යන්නට කලින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Gewi Yannata Kalin LyricsGewi Yannata Kalin Song LyricsGewi Yannata Kalin Lyrics Englishගෙවී යන්නට කලින් Lyricsගෙවී යන්නට කලින් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsAdikari Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Gewi Yannata Kalin" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Gewi Yannata Kalin" by Athula Adikari