Hada Panak Se Awidin
Hada Panak Se Awidin Lyrics
handa panak se avidin
gammanen me nagareta
gangawak taramata sihilasa piduvayi numba ma hata
neth dahak pasu karamin mata himi denuwana dutu vita
handa panak vuye numba novedho ma sith ahasata //
duuli sulagin pirunath ipadunu nagare
mata nupurudu gamata enna ba
me nagaraya ath harinna ba
mage urumaya radunath ma lada gam piyase
me nagarayee koodu venna ba
gammanaya ath harinna ba
hada panak se... /
apa denna munagasvu me maha nagare
athara numba gamata yanna ba
me nagaraya ath harinna ba
mage sithin numba sithana mathu yam davase
me nagaraya paalu venne na
man taniyen gamata yanne na
hada panak se... //හඳ පානක් සේ ඇවිදින් ගී පද
හඳ පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවේදෝ මා සිත් අහසට //
දූවිලි සුළගින් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගෙ උරුමය රැදුනත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත් හරින්න බෑ
හද පානක් සේ... /
අප දෙන්නා මුණගැස්වූ මේ මහා නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත් හරින්න බෑ
මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරය පාළු වෙන්නේ නෑ
මං තනියෙන් ගමට යන්නේ නෑ
හද පානක් සේ... //
Frequently Asked Questions
Who sang Hada Panak Se Awidin?
Athula Adikari performed Hada Panak Se Awidin. Athula Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Hada Panak Se Awidin lyrics?
The lyrics for Hada Panak Se Awidin were written by Athula Adikari. Athula Adikari is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Hada Panak Se Awidin?
Rohana Weerasinghe composed the music for Hada Panak Se Awidin. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Hada Panak Se Awidin complete lyrics?
You can find the complete Hada Panak Se Awidin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hada Panak Se Awidin?
Hada Panak Se Awidin has been viewed 15 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හඳ පානක් සේ ඇවිදින් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හඳ පානක් සේ ඇවිදින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Hada Panak Se Awidin" or discuss the lyrics with other music lovers.
Song Video
More from Athula Adikari
- Adare Hade Ruwa (Ru Surupiyan) Lyrics5 views
- Adare Sithe Kalamba Ma Mula Kala Lyrics6 views
- Athinniye Lyrics13 views
- Boho Kalak Lyrics39 views
- Dan Ithin wena Kumak Lyrics3 views
- Gewi Yannata Kalin Lyrics2 views
- Guru Para Digata Lyrics5 views
- Imitation Mala pote Lyrics23 views
- Kandulata Biye Sangawana Lyrics8 views
- Mal Hasarel Lyrics5 views
- Mata Kiyanna Alu Yata Sangawi Lyrics4 views
- Me Wedikawa Jeewithe Ape Lyrics11 views
- Monawada Keewe Mata Oya Athahera Yanne ne Kiya Lyrics3 views
- Muthulatha Sinaha Pokuru Pa Lyrics2 views
- Nalawena Sulagak Sansun Sithakata Lyrics7 views
- Nuba Awith Yanna Lyrics5 views
- Oba Kauda Lyrics4 views
- Oba Malak Wage Hinaheela Lyrics5 views
- Oba Nathi Me Ra Lyrics4 views
- Oben Pamani Lyrics1 views
- Pana Thiyena Thura Lyrics2 views
- Payala Tharu Nil Akasa Pura Lyrics5 views
- Pera Kale Baloli Bale Lyrics5 views
- Ran Palase Wathiri Lyrics6 views
- Ron Podak Wennam Lyrics14 views
- Sanasen Nalawenna Sudo Lyrics5 views
- Sanda Warunawata Lyrics6 views
- Sililara Sitha Nayana (Soorya Nagare) Lyrics18 views
- Tharahen Ahaka Bala Oba Nododa Yanawa Lyrics7 views
- Wena Hithakata Thurulu Wela Lyrics4 views
- View All Songs60 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views