Ahamben Payala Ahase Lyrics by Senanayake Weraliyadda
Ahamben Payala Ahase (අහම්බෙන් පායලා අහසේ) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Ahamben Payala Ahase lyrics in Sinhala script (අහම්බෙන් පායලා අහසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahamben Payala Ahase |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 12 |
| UPDATED |
Ahamben Payala Ahase Lyrics
Ahamben payala ahase
Jeevithe basa yana sandaewaka
Sithija maayima kandulu salana sandavathee
Ithin yannata varam dipan hitavathee
Deno dahak tharut ahase
Horen balamin siti apa desa
Kandulu pisada hinahiyan ma sandavathee
Sene kiranak aran yannam hitavathee
Mata e athee
Anduru ahasath bala inne
Sonduru sandakin eliya wennai
Ikiya navata muhun balapan sandavathee
Numbe lokaya eliya karapan hitavathee
Mata e athee
Ahamben payalaඅහම්බෙන් පායලා අහසේ ගී පද
අහම්බෙන් පායලා අහසේ
ජීවිතේ බැස යන සැඳෑවක
සිතිජ මායිම කඳුළු සළනා සඳවතී
ඉතිං යන්නට වරම් දීපන් හිතවතී
දෙනෝ දාහක් තරුත් අහසේ
හොරෙන් බලමින් සිටී අප දෙස
කඳුළු පිසදා හිනැහියන් මා සඳවතී
සෙනේ කිරණක් අරන් යන්නම් හිතවතී
මට ඒ ඇතී
අඳුරු අහසත් බලා ඉන්නේ
සොඳුරු සඳකින් එළිය වෙන්නයි
ඉකිය නවතා මුහුණ බලපන් සඳවතී
නුඹේ ලෝකය එලිය කරපන් හිතවතී
මට ඒ ඇතී
අහම්බෙන් පායලා Related Songs and Tags
Ahamben Payala Ahase LyricsAhamben Payala Ahase Lyrics Englishඅහම්බෙන් පායලා අහසේඅහම්බෙන් පායලා අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics