Meena Nuwan Yuga Lyrics by Senanayake Weraliyadda
Meena Nuwan Yuga (මීන නුවන් යුග) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Meena Nuwan Yuga lyrics in Sinhala script (මීන නුවන් යුග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Meena Nuwan Yuga |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 59 |
| UPDATED |
Meena Nuwan Yuga Lyrics
Meena nuwan yuga kandulu sadagena
duru kathare thani wu yuwathee
nidi nathi ra susuman pawane
gayu gee mee badune randune
gayu gee mee badune randune
baale indan pem sithuwam andi
ada wen wee numba hima piyase
kaala walaa naga enna naboo gabha
kaala walaa naga enna naboo gabha
bonda wee yai mudu vadan meda
bonda wee yai mudu vadan meda
seetha rate thani malata lobin
aetha indan aa bamarindoo
daese weli sangawenna wagei ada
daese weli sangawenna wagei ada
maalawikaa maa baala liye
Meena nuwan yuga kandulu sadagena...මීන නුවන් යුග ගී පද
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මීන නුවන් යුග කඳුළු සදාගෙන...
Related Songs and Tags
Meena Nuwan Yuga LyricsMeena Nuwan Yuga Lyrics Englishමීන නුවන් යුගමීන නුවන් යුග ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics