Ara Sanda Paluwen Lyrics by Senanayake Weraliyadda
Ara Sanda Paluwen (අර සඳ පළුවෙන්) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Ara Sanda Paluwen lyrics in Sinhala script (අර සඳ පළුවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ara Sanda Paluwen |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 9 |
| UPDATED |
Ara Sanda Paluwen Lyrics
ara sanda paluwen numba peneyi
paalu sithe vidaa niweyi
me suwisal pura taniwa innata
mata oya sita sawiya geneyi //
turu hisa simba simba weda mada nala
mumunana wita gee sawanata //
api el hene pel masse
gayu geeta eyi sihiyata
hita wawanubari wi ennata
hitunath aapasu gama rata
heta adata wadaa honda wey yayi
kodurayi rahasin yati hita
ara sanda paluwen numba peneyi...
aga hinga maalaya gela laagena
duka widinna bari hindama //
mata wessantara raju waage
daru dandenubari hindama
pera senehe sitin api denna
un hati sihiyata aragena
honda parissamin man enaturu
innawa neda mage ran kanda
ara sanda paluwen numba peneyi..අර සඳ පළුවෙන් ගී පද
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි //
තුරු හිස සිඹ සිඹ වැද මද නළ
මුමුණන විට ගී සවනට //
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි...
අග හිඟ මාලය ගෙල ළාගෙන
දුක විඳින්න බැරි හින්දම //
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ
අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි..Performances of Ara Sanda Paluwen
Cover versions, live performances, and reality-show contestant performances of “Ara Sanda Paluwen” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverAra sanda paluwen- Senanayaka WeraliyaddaDilnuwan Amaraweera
▶CoverAra Sanda Paluwen - Senanayaka Weraliyadda (අර සද පළුවෙන් - සේනානායක වේරලියද්ද)Sinhala Songs 3000
▶Coverඅර සඳ පළුවෙන් නුඹව පෙනෙයි | Uddika Premarathne | ITN Pini ViyanaPaaradige Diaries
▶CoverAra Sanda Paluwen (අර සඳ පලුවෙන් )| Senanayaka weraliyaddaM2 Music
▶CoverAra sanda paluwen- Senanayaka Weraliyadda..(අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි)Aparna Gamage
▶CoverAra Sanda Paluwen-අර සද පලුවෙන් නුඔව පෙනේ...DK and SD music
▶Coverඅර සඳ පළුවෙන් | වේරලියද්ද | Ara Sanda Paluwen Nubawa penei| Weraliyadda |chilaru EntertainmentChilaru ' චිලරු ' Entertainment
▶Coverඅර සඳ පළුවෙන් /Ara Sanda Paluwen (සේනානායක වෙරලියැද්ද )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverAra sanda paluwen/අර සඳ පළුවෙන් Senanayaka WeraliyaddaSongs to feel විඳින්න සිංදු
▶Coverඅර සඳ පළුවෙන් නුඹව පෙනේ (Ara sanda paluwen nubawa pene) Cover by Dimuthu JayawardhanaDimuthu Jayawardhana-Official
▶CoverSenanayaka Weraliyadda - Ara sanda paluwen | සේනානායක වේරලියද්ද - අර සඳ පලුවෙන්MUSIC CLUB
▶Coverඅර සඳ පළුවෙන් නුඹව පෙනේ (Ara sanda paluwen nubawa pene) Cover by Dimuthu JayawardhanaDimuthu Jayawardhana-Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ara Sanda Paluwen LyricsAra Sanda Paluwen Lyrics Englishඅර සඳ පළුවෙන්අර සඳ පළුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics
