Perum Puragena Lyrics by Senanayake Weraliyadda
Perum Puragena (පෙරුම් පුරාගෙන) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Perum Puragena lyrics in Sinhala script (පෙරුම් පුරාගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Perum Puragena |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 87 |
| UPDATED |
Perum Puragena Lyrics
Perum puragena aa sansaare
Paethumada sunu visunuwa vaetune
Kaatada ridune kawuruda haeduwe
Dumriya mohotak nathara une
(Malak wage ron suwada wage
Jeevitaye suwa apamana we...//)
Dolak wage diya dotha wage
Jeevitaye ama sisila daene
Perum puragena....
(Varak nethaga kadulali pirunado
Sitata daraganu baeri dukweedo...//)
Diviya mona taram sundarado
Dukama koi taram sathutakdo
Perum puragena....පෙරුම් පුරාගෙන ගී පද
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර උනේ
(මලක් වගේ රොන් සුවද වගේ
ජිවිතයේ සුව අපමණ වේ...//)
දොලක් වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසිල දැනේ
පෙරුම් පුරාගෙන....
(වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්‌වීදෝ...//)
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්‌දෝ
පෙරුම් පුරාගෙන....Performances of Perum Puragena
Cover versions, live performances, and reality-show contestant performances of “Perum Puragena” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSadeep Shyamal | Perum Puragena (පෙරුම් පුරාගෙන ආ සංසාරේ)|Blind Auditions |The Voice Teens Sri LankaSadeep Shyamal
▶Reality ShowPerum Puragena (පෙරුම් පුරාගෙන ආ සංසාරේ) | Dulaj Shehara | Hiru Star Season 05Dulaj Shehara
▶Reality ShowPerum Puragena A Sansare - පෙරුම් පුරාගෙන ආ සංසාරේ | Chanuka Dilshan | Hiru Star Season 04A Sansare - ආ සංසාරේ
▶Reality ShowPerum Puragena A Sansare - පෙරුම් පුරාගෙන | Chanuka Dilshan | Hiru Star Season 04 | SUPER 48A Sansare
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Perum Puragena LyricsPerum Puragena Lyrics Englishපෙරුම් පුරාගෙනපෙරුම් පුරාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics