Ahi Daara Matha Duka Lyrics by Senanayake Weraliyadda
Ahi Daara Matha Duka (ඇහි දාර මත දුක) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Ahi Daara Matha Duka lyrics in Sinhala script (ඇහි දාර මත දුක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahi Daara Matha Duka |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 64 |
| UPDATED |
Ahi Daara Matha Duka Lyrics
Ahi daara matha duka dore geluwata, na.. oba enne..
Hitha wada dewi.. oba illala, oba illala.. //
Kawiyak wage jeewath wenna, thaale genewith denna,
Padawal eli wate langama nathara wela.. //
Adare namen miyadenna heduwath, dukamai sethak wenne na,
Hitha piligannema na..
Ahi daara matha..
Hithuwath galana ganga se inna, badha atherala galana
Adara katharedi hindila giya.. //
Adare namen miyadenna heduwath, dukamai sethak wenne na,
Hitha piligannema na..
Ahi daara matha.. //ඇහි දාර මත දුක ගී පද
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා.. //
කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා.. //
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..
ඇහි දාර මත..
හිතුවාත් ගලන ගඟ සේ ඉන්න, බාධා අතැරලා ගලන
ආදර කතරේදී හිඳිලා ගියා.. //
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..
ඇහි දාර මත.. //Performances of Ahi Daara Matha Duka
Cover versions, live performances, and reality-show contestant performances of “Ahi Daara Matha Duka” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඇහි දාර මත දුක ( Ahi Daara Matha Duka ) | SENANAYAKA WERALIYADDA | YK MUSICYK MUSIC
▶Cover𝗔𝗛𝗜 𝗗𝗔𝗥𝗔 𝗠𝗔𝗧𝗔 𝗗𝗨𝗞𝗔 | ඇහි දාර මත දුක [ 𝗗𝗝 𝗥𝗘𝗠𝗜𝗫 ] @HSBEATZ-2HS BEATZ🎶
▶CoverAhidara Mata Duka - Senanayaka Weraliyadda | ඇහිදාර මත දුක - සේනානායක වේරලියද්දSri Tv
▶CoverAhidara Matha duka || ඇහිදාර මත දුක || Cover by || Amisha MinolSL CoveR HeRoes
▶CoverAhi Dara Matha Duka | Dj Remix | Senanayaka Weraliyadda | ඇහි දාර මත දුක | DJz Sachintha Lakshan AsdDJz Sachintha Lakshan
▶Coverඇහි දාර මත දුක.|| 𝗔𝗵𝗶 𝗗𝗮𝗿𝗮 𝗠𝗮𝘁𝗵𝗮 𝗗𝘂𝗸𝗮.AVISHKA ᴮᴼʸ🕊️
▶CoverAhi Daara - Senanayake Weraliyadda ft Sadeeptha ( Official )Kushan Maneendra
▶CoverAhidara Matha Duka || ඇහිදාර මත දුක || Cover by || Amisha MinolLive Music Tv
▶Coverඇහි දාර මත දුක | Weraliyadda | NEWS | Coke REDChanuka Nimansa
▶Coverඇහි දාර මත දුක | Ahi Daara Matha Duka REMIXBeatMix Lanka
▶CoverAhi Daara Matha - ඇහි දාර මත දුක l Cover Version l Kavishka GayashanKavishka Gayashan
▶CoverAhi Daara ~ Senanayake Weraliyadda ft Sadeeptha From www.HelaNada.comHelaNada
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahi Daara Matha Duka LyricsAhi Daara Matha Duka Lyrics Englishඇහි දාර මත දුකඇහි දාර මත දුක ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics
