Api Daduru Oyen Panna Lyrics
“Api deduru oyen panna” (අපි දැදුරු ඔයෙන් පැන්නා): Api Daduru Oyen Panna (අපි දැදුරු ඔයෙන් පැන්නා) lyrics, a Sinhala folk song sung by Senanayake Weraliyadda, with words by Wasantha Dukgannarala and music by Priyantha Chandra Kumara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Api deduru, and in Sinhala it is අපි දැදුරු ඔයෙන් පැන්නා ගී පද.
| SONG | Api Daduru Oyen Panna |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| LYRICIST | Wasantha Dukgannarala |
| COMPOSER | Priyantha Chandra Kumara |
| CATEGORY | Folk |
| VIEWS | 12 |
| UPDATED |
Api Daduru Oyen Panna Lyrics Singlish
(Api deduru oyen panna
Yannata kolaba honda manda
Yantam yan oyata vetila
Mulativ diyata haruna.......//)
Adi linde vathura soya
Nilamani lindata giya
Nagenahire kiran pura
Kansila hina vuna.....
Api deduru oyen......//
Seruvile piritha asa
Kela male hinahuna
Nagapure palu pole
Thirukural gi ahuna......
Api deduru oyen......////අපි දැදුරු ඔයෙන් පැන්නා ගී පද
(අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාන් ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා.......//)
ආඬි ළිඳේ වතුර සොයා
නිලාමණි ළිඳට ගියා
නැගෙනහිරේ කිරණ පුරා
කාන්සිලා හීන වුණා.....
අපි දැදුරු ඔයෙන්......//
සේරුවිලේ පිරිත අසා
කැළෑ මලේ හිනැහුණා
නාගපුරේ පාළු පොළේ
තිරුකුරල් ගී ඇහුණා......
අපි දැදුරු ඔයෙන්......////
Performances of Api Daduru Oyen Panna
Cover versions, live performances, and reality-show contestant performances of “Api Daduru Oyen Panna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Daduru Oyen Panna LyricsApi Daduru Oyen Panna Lyrics Englishඅපි දැදුරු ඔයෙන් පැන්නාඅපි දැදුරු ඔයෙන් පැන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsPriyantha Chandra Kumara ComposerWasantha Dukgannarala Lyricist
