Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala) Lyrics by Senanayake Weraliyadda
Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala) (මගේ ජිවිතේ පුරා (සඳ සෙවණේ අපි තරු ගැනලා)) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala) lyrics in Sinhala script (මගේ ජිවිතේ පුරා (සඳ සෙවණේ අපි තරු ගැනලා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala) |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 33 |
| UPDATED |
Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala) Lyrics
Mage jeewithe pura
Ekama sitin prarthana
Kelasa ho vedanawo
(Sangawa thaba gamee...//)
(Sanda sewane api tharu genala
E tharamata pathuman purala...//)
Kawadawath nae tharaha wela
Ada nae... ada nae tharakawi
(Anduren wasee giye...//)
Mage jeewithe pura....
(Sudu weli yata ada sethapila
Ghana andurin lokaya wesila...//)
Iwasa ganne kelasada ma
Yali nae... yali nae aaye enne
(Wenada wage sada...//)
Mage jeewithe pura....මගේ ජිවිතේ පුරා (සඳ සෙවණේ අපි තරු ගැනලා) ගී පද
මගේ ජිවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
(සඟවා තබා ගමී...//)
(සඳ සෙවණේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා...//)
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ... අද නෑ තාරකාවී
(අඳුරෙන් වැසී ගියේ...//)
මගේ ජිවිතේ පුරා....
(සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා...//)
ඉවසා ගන්නේ කෙලෙසද මා
යලි නෑ... යලි නෑ ආයේ එන්නේ
(වෙනදා වගේ සදා...//)
මගේ ජිවිතේ පුරා....Related Songs and Tags
Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala) LyricsMage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala) Lyrics Englishමගේ ජිවිතේ පුරා (සඳ සෙවණේ අපි තරු ගැනලා)මගේ ජිවිතේ පුරා (සඳ සෙවණේ අපි තරු ගැනලා) ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics