Kiya Ganna Bari Tharamata Lyrics by Senanayake Weraliyadda
Kiya Ganna Bari Tharamata (කියාගන්න බැරි තරමට) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Kiya Ganna Bari Tharamata lyrics in Sinhala script (කියාගන්න බැරි තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiya Ganna Bari Tharamata |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 23 |
| UPDATED |
Kiya Ganna Bari Tharamata Lyrics
Kiyaa ganna beri tharamata
Liya ganna beri tharamata //
Antha asaranai maa sitha numbaata bandi pemiin
Numbata bandi pemiin
Paalu nisala vana piyanasana
Galaa helena diya daharaka //
Pena bubulaka mama dutuwemi obage aadare
Aadare ....
Kiyaa ganna beri .....
Hadaa vetena sithuwili nala
Hamaayanna beri hindama //
Dawai senehase diyadalu pem laevu ginnena
Laevu ginnena .....
Kiyaa ganna beri .....කියාගන්න බැරි තරමට ගී පද
කියාගන්න බැරි තරමට
ලියා ගන්න බැරි තරමට //
අන්ත අසරණයි මා සිත නුඹට බැඳි පෙමින්
නුඹට බැඳි පෙමින්
පාළු නිසල වන පියසනක
ගලා හැලෙන දිය දහරක //
පෙන බුබුලක මම දුටුවෙමි ඔබගේ ආදරේ
ආදරේ ....
කියාගන්න බැරි .....
හඩා වැටෙන සිතුවිලි නල
හමායන්න බැරි හින්දම //
දවයි සෙනෙහසෙ දියදළු පෙම් ලැව් ගින්නෙන්
ලැව් ගින්නෙන් .....
කියාගන්න බැරි .....Performances of Kiya Ganna Bari Tharamata
Cover versions, live performances, and reality-show contestant performances of “Kiya Ganna Bari Tharamata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverKiyaganna bari tharamata Karoke / කියාගන්න බැරි තරමට / Senanayaka WeraliyaddaTshan Entertainment Karaoke / Backing Track
▶CoverSenanayake Weraliyadda |Kiya Ganna Bari Tharamata|කියා ගන්න බැරි තරමට සේනානායක වෙරලියද්ද| Flash BackPS Creation
▶Coverකියාගන්න බැරි තරමට - සේනානායක වේරලියද්ද | Kiyaganna bari tharamata - Senanayake weraliyaddaWeera Creations
▶Coverකියාගන්න බැරි තරමට | Kiyaganna Beri Tharamata (Navindra Hemapala)Navindra Hemapala
▶Coverකියාගන්න බැරි තරමට | Senayaka WeraliyaddaCeylon ENT.
▶CoverKiyaganna Bari Tharamata - Ajith Muthukumarana (කියාගන්න බැරි තරමට - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverKiya ganna bari tharamata කියාගන්න බැරි තරමටDinuka Samaraweera
▶CoverSenanayaka Weraliyadda - Kiyaganna bari tharamata | සේනානායක වේරලියද්ද - කියාගන්න බැරි තරමටMUSIC CLUB
▶Coverකියා ගන්න බැරි තරමට- kiya ganna beri tharamataමදු වා
▶Coverසන්ෆ්ලවර් ස්වර්ණමය යුගයේ ප්‍රසංග (සේනානායක වේරලියද්ද - කියාගන්න බැරි තරමට)Sabaragamu Carnival Warakapola
▶Coverකියාගන්න බැරි තරමට | Kiyaganna Bari TharamataSanjaya Lakmal
▶Coverකියාගන්න බැරි තරමටSudam Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiya Ganna Bari Tharamata LyricsKiya Ganna Bari Tharamata Lyrics Englishකියාගන්න බැරි තරමටකියාගන්න බැරි තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics
