Kusa Pabawathi Lyrics by Senanayake Weraliyadda
Kusa Pabawathi (කුස පබාවතී) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Kusa Pabawathi lyrics in Sinhala script (කුස පබාවතී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kusa Pabawathi |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 385 |
| UPDATED |
Kusa Pabawathi Lyrics
Kusa pabavathi puwathak yasa adara andarayak
Hela sirithata virithata ghanta geta bera nada nagana dawask
Sinhala avuruddhe pudumathi arumathi hamuwimak
Kusa pabavathi langa - bala massina Jayampathi kumarun
Kusa pabavathi puwathak yasa adara andarayak
Hela sirithata virithata ghanta geta bera nada nagana dawask
Pabavath hada thula akulak mathu kala
Konda kevum muhunak aa
Nirindeku vath hala kusa musapath kala
Sobamana anganath aa sobamana anganath
Aya pabavath bandu anganath
Asmiya rasan pabavath nalalata
Kanthimath lasandak...
Kusa pabavathi puwathak yasa adara andarayak
Hela sirithata virithata ghanta geta bera nada nagana dawask
Pabavathi mama alum kala nowa
Mangala athu matthe savan pethi galamba
Nuwan yugada digu ayi amathaka kitthe
Mama Jayampathi landune
Suruwam ruwatada bandune
Puras haras karagannata epa sitha
Kokis nisa landune...
Kusa pabavathi puwathak....
Dawaskකුස පබාවතී ගී පද
කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැට බෙර නාද නගන දවසක්
සිංහල අවුරුද්දේ පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ළඟ - බාල මස්සිනා ජයම්පති කුමරුන්
කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැට බෙර නාද නගන දවසක්
පබවත් හද තුල අකුලක් මතු කල
කොන්ඩ කැවුම් මුහුණක් ආ
නිරිඳෙකු වත් හල කුස මුසපත් කල
සෝබමාන අඟනත් ආ සෝබමාන අඟනත්
ඇය පබවත් බඳු අඟනත්
ආස්මියක රස පබවත් නළලට
කාන්තිමත් ලසඳක්...
කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට ඝණ්ටා ගැට බෙර නාද නගන දවසක්
පබාවතී මම ඇලුම් කළා නොව
මංගල ඇතු මත්තේ සවන් පෙති ගළඹ
නුවන් යුගද දිගු ඇයි අමතක කිත්තේ
මම ජයම්පතිය ළඳුනේ
සුරුවම් රුවටද බැඳුනේ
පුරස් හරස් කරගන්නට එපා සිත
කොකිස් නිසා ළඳුනේ...
කුස පබාවතී පුවතක්....
දවසක්Performances of Kusa Pabawathi
Cover versions, live performances, and reality-show contestant performances of “Kusa Pabawathi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverකුස පබාවතී පුවතක් - Senanayaka Weraliyadda - Kusa Pabawathi PuwathakDayani Hadillage
▶Coverකුස පබාවතී පුවතක් |Kusa pabawathi puwathak | The Metal cover by @SLRockRajaRock Raja
▶Coverkusa pabawathi puwathak | කුස පබාවතී පුවතක් | සේනානායක වෙරලියද්දVISHMI VIDEO TEAM
▶CoverKusa pabawathi puwathak | කුස පබාවතී පුවතක් rock Metal coverKushan Prabodha
▶Coverකුස පබාවතී පුවතක් | Kusa Pabawathi Puwathak | Free BirdsFree Birds
▶CoverKusa Pabawathi Puwathak | කුස පබාවතී පුවතක් (EDM Tabla Remix) | Senanayake WeraliyaddaPODI Status
▶Coverකුස පබාවතී පුවතක් | සේනානායක වේරලියද්ද | Kusa pabawathi Puwathak (HQ) | Senanayake WeraliyaddaOverdose Capsules
▶CoverKusa Pabawathi Puwathak (කුස පබාවතී පුවතක්) - Senanayaka Weraliyadda Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverKusa Pabawathi Puwathak | කුස පබාවතී පුවතක් | Free BirdsFree Birds
▶CoverRathadara Siri Paradana රතදර සිරි පරදන Edward Jayakody / Vijaya NandasiriChiran Windsor
▶CoverKusa pabawathi Karoke / Senanayaka WeraliyaddaTshan Entertainment Karaoke / Backing Track
▶Coverkusa pabawathi puwathak කුස පබාවතී පුවතක් - senanayaka weraliyadda සේනානායක වේරලියද්ද1mihirigi "මිහිරිගී"
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kusa Pabawathi LyricsKusa Pabawathi Lyrics Englishකුස පබාවතීකුස පබාවතී ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics
