Kandulu Bindak Galana Gaman Mohothak Nawathila Lyrics
“Kandulu bindak galana gaman mohotak nawathila” (කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා), Kandulu Bindak Galana Gaman Mohothak Nawathila (කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා) lyrics: a Sinhala heartbreak song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා ගී පද.
| SONG | Kandulu Bindak Galana Gaman Mohothak Nawathila |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Kandulu Bindak Galana Gaman Mohothak Nawathila Lyrics Singlish
Kandulu bindak galana gaman mohotak nawathila
Kandulu inuwe aida kiyala hitha wiparam kala
Kandulu awith hitha senasuwe layata thurulu wela
Adarayata unana kandulu mata hathanam kala
Sithata sithak thibune ape sinnakkara wela
Bolada wunath mal hiriwiya //
Keli sellam kala
Matai ridune mama paradune obawa mathak wela
Baddata gath hithe kakula hadissiwe parawela
Salelu hangum nokipi sithum kalpithayak wela
Sonduru wunath mal mathakai //
Nayata hilaw kala
Sinidu sirura winda gannalu jeewithaya noilla
Arumosam gathe suwata senehasa wikinila
Kandulu bindak galana gaman ....කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා ගී පද
කඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා
කඳුළු ඉනුවේ ඇයිද කියලා හිත විපරම් කලා
කඳුළු ඇවිත් හිත සැනසුවේ ලයට තුරුළු වෙලා
ආදරයට උනන කඳුළු මට හතනම් කලා
සිතට සිතක් තිබුනේ අපේ සින්නක්කර වීලා
බොළද වුනත් මල් හිරිවිය //
කෙලි සෙල්ලම් කලා
මටයි රිදුනෙ මම පැරදුනෙ ඔබව මතක් වෙලා
බද්දට ගත් හිතේ කැකුළ හදිස්සියේ පරවෙලා
සලෙලු හැඟුම් නොකිපි සිතුම් කල්පිතයක් වෙලා
සොඳුරු වුනත් මල් මතකයි //
ණයට හිලව් කලා
සිනිදු සිරුර විඳ ගන්නලු ජීවිතය නොයිල්ලා
අරුමෝසම් ගතේ සුවට සෙනෙහස විකිණිලා
කඳුළු බිඳක් ගලන ගමන් ....Related Songs and Tags
Kandulu Bindak Galana Gaman Mohothak Nawathila LyricsKandulu Bindak Galana Gaman Mohothak Nawathila Lyrics Englishකඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලාකඳුළු බිඳක් ගලන ගමන් මොහොතක් නැවතිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics